IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩුබායි ලිපිකරු ඩොලර් දෙකෝටි විසි දෙලක්ෂයක් ලංකාවේ ගිණුමකට දාලා

(නිමන්ති රණසිංහ)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආයතනයක ගිණුම් ලිපිකරුවකු ලෙස සිටිමින් ඇමරිකානු ඩොලර් දෙකෝටි විසි දෙලක්ෂ පනස් තුන් දහසක මුදලක් වංචනික ලෙස ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම්වලට බැර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතාට අද (22) කරුණු වාර්තා කළේය.

ඒ අනුව, වේලුපිල්ලේ පොන්නම්බලම් පරමලිංගම් හා ඔහුගේ බිරිඳ වන ශිව ශක්ති පරමලිංගම් යන අයගේ බැංකු ගිණුම්වලට අදාළ වාර්තා වහාම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා මෙරට බැංකු තුනක් වෙත නියෝග නිකුත් කළේය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ T Choithran and sons LLC නැමැති ආයතනයේ හිමිකරු වන ලක්රාජ් තකූර්දාස් පගරානි මෙයිරා යන අය විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.



අදහස් (6)

ඩුබායි ලිපිකරු ඩොලර් දෙකෝටි විසි දෙලක්ෂයක් ලංකාවේ ගිණුමකට දාලා

shiraj Thursday, 22 September 2022 07:14 PM

අම්මෝ තව කීප දෙනෙක් ඩුබායි යැව්වා නම්... රටම ගොඩ.

:       0       1

de silva Thursday, 22 September 2022 07:15 PM

ඩොලර් එවන්න කියලා ආණ්ඩුව කන්නලව් කරන නිසා අනුන්ගේ මුදල් හරි ලංකාවේ ගිණුමට දැම්මා කියාවි..

:       0       2

Ratawasiya Thursday, 22 September 2022 09:38 PM

ඇයි ඉතින් රජයෙන් නිතරම කියනවනේ ඩොලර් එවන්න කියලා. ඒ මනුස්සයා ඉතින් එයාට පුළුවන් ගණන දාන්න ඇති...

:       0       2

කිරි පුතා Friday, 23 September 2022 05:25 AM

නමේ හැටියට නම් අර ඩයස්පෝරාව ගෑවිලා වගේ. අරගලේ මුලින් හිටිය අයට මුදල් ගෙවන්නත් ඕනෑනේ... හිතලුවක් විතරයි මේ...!

:       3       4

Dasa P Friday, 23 September 2022 07:27 AM

ලංකාවට ඩොලර් එවන්නලු. එව්වාමත් පරීක්ෂණ. අනේ මන්දා...?

:       3       6

Perera Friday, 23 September 2022 07:29 AM

කෝටි ගණන් ඩොලර්වලින් දෙන්න රාජපක්ෂලාව පූර්වාදර්ශයට අරන් වගේ...!

:       4       7

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 53 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 156 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 742 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 84 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 242 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site