IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩී. ඒ රාජපක්ෂ 55 වැනි ගුණසමරුවේදී...

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් වන ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.

මෙම සමරු උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.  
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු උත්සවයේ අසුන් ගෙන සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද මෙහි වෙති.

(ඡායාරූපය: ගයාන් අමරසේකර) 

 



අදහස් (10)

ඩී. ඒ රාජපක්ෂ 55 වැනි ගුණසමරුවේදී...

Bamunuaracchi Thursday, 24 November 2022 07:32 PM

මේ කාලකන්නි මිනිහට දාව ඉපදිච්ච කාලකන්නි පුත්තු හතර දෙනා මේ රට විනාශ කරලම දැම්මා.

:       16       48

මැක්ස්Thursday, 24 November 2022 10:33 PM

නූල ඇතුව හෝ නැතුව භාරතීය බමුණන් ගෙන් පැවත එන්නෙක් ද ?

:       2       2

Siril Thursday, 24 November 2022 10:03 PM

අපිව කෑවා....

:       1       4

Shyam Thursday, 24 November 2022 11:17 PM

සතුරු කැලම සඳලුතලේ හිඳිති මධු බිබී

:       1       4

Perera Thursday, 24 November 2022 11:17 PM

ඔය මිනිහා බණ්ඩාරනායකට ගොට්ට අල්ලපු එකෙක් මිසක් ඔය පුම්බලා පෙන්නන්න හදන මහ ලොකු චරිතයක් නෙවී

:       1       4

ගමේ එකාලා Friday, 25 November 2022 02:36 AM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු ,රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පුත්තු පියාගේ ගුණ සමරනවා.

:       0       6

sharm warn Friday, 25 November 2022 09:43 AM

එතකොට අර පැනලා ගිය පුතා, මොළ හතේ පුතා. එයාලා මේකට ආවේ නැද්ද.? අහෝ පොහොට්ටුව.

:       0       5

Shyam Friday, 25 November 2022 10:12 AM

සතුරු කැලම සදලුතලේ හිදිති මධු බිබී

:       0       6

Buddika Friday, 25 November 2022 10:47 AM

මෙගොලෝ තමයි අපේ අනාගත පරපුර නන්නත්තාර කරේ.

:       0       4

Kumara Friday, 25 November 2022 11:04 AM

වඩා සැප ලැබුනම තියෙන සැපත් නැතුව යනවලු.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 614 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 115 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 843 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 865 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1240 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site