IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජෙනරාල් සිරිල් රණතුංග දිවියට සමු දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයකු සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන සිරිල් රණතුංග මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර ද දැරූ සිරිල් රණතුංග මහතා 1988 වසරේ ජෙනරාල් තනතුරට උසස්වීම් ලැබීය. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ යුද හමුදාපති තනතුර නොලබා ජෙනරාල් ධූරයට පත්වූ එකම නිලධාරියා ද වේ.

1930 වසරේ පෙබරවාරි මස 19 වැනිදා උපත ලැබූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසු වූ අතර ඒ මහතා 1950 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව 1988 වසරේ විශ්‍රාම ලැබීය.

ඔහු 90 දශකයේ ඕස්ටේ්‍රලියාවේ සහ බි්‍රතාන්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පාසල් සමයේ දක්‍ෂ මලල ක්‍රීඩකයකු සහ හොකී ක්‍රීඩකයකු ද විය.

 



අදහස් (6)

ජෙනරාල් සිරිල් රණතුංග දිවියට සමු දෙයි

D.P.Prasad Thursday, 17 June 2021 08:03 AM

එතුමා රටට වැඩදායී වූ අවංක නිලධාරියෙකි. එතුමාට නිවන් සුව පතමි...!!!

:       0       0

priyantha Thursday, 17 June 2021 08:23 AM

ආරක්ෂක ලේකම් හමුදාපති නොවී ජෙනරාල් වූ අයෙක් නේද...?

:       0       0

Karunarathna Gampola Thursday, 17 June 2021 08:54 AM

මතුභවය සෞඛ්‍ය සම්පන්න වේවා..! භව ගමන අවසානයේදී අජරාමර නිවන් සුව ලැබේවා..!!!

:       0       0

Randima Thursday, 17 June 2021 01:05 PM

යුද හමුදාව බැබලවූ කීර්තිමත් සෙනෙවි තුමනි, ඔබතුමාට නිවන් සුව...!!!

:       0       0

Krishan Thursday, 17 June 2021 02:23 PM

හිටපු ආරක්ෂක ලේකම් සිරිල් රණතුංග මහතාට නිවන් සුව අත්වේවා. එසේම වර්තමාන ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාත් හමුදාපතිවරයා නොවි ජනරාල්ධුරයට පත්වු දෙවනියා ලෙස හදුන්වන්න පුළුවන්

:       10       1

chithralSunday, 20 June 2021 10:35 PM

, බොහොම ප්‍රතාපවත් නිර්භීත කෙනෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 799 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 150 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 992 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1027 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1336 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1197 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site