IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මාස දෙකක් රස්තියාදු කරයි

(යොහාන් භාසුර)

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව මාස 2කට පෙර තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියද එම අවස්ථාව මේ දක්වා නොලැබීම නිසා ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට අදාල ක්‍රීඩකයා සූදානම් වන බව දැනගන්නට තිබේ.

දස්කම් අතර සිටියදී තමන් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් කරුණු පැහැදිලි කිරීම් ගැනීම සඳහා මාස දෙකකට පමණ පෙර අවස්ථාවක් ඉල්ලා සිටිය ද මේ දක්වා ඔහු අවස්ථාව ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කිරීමට ඔහු අදහස් කර ඇති බවත් ඉතාමත් විශ්වාසදායක කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට සේවයක් කර ඇති ඇන්ජලෝ මැතිව්ස් මහතා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් විවේක ගැන්වීමෙන් පසුව සුව අතට පත්වුවද ඔහුව සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කර නොමැත.



අදහස් (4)

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මාස දෙකක් රස්තියාදු කරයි

chandima Friday, 02 December 2022 01:11 PM

ඔය පස්සෙන් එන්නේ කරපු දේවල් තමයි...

:       21       11

de silva Friday, 02 December 2022 02:12 PM

දැන් වයස සහ ලෙඩ රොග නිසා මොහුට ක්‍රිකට් ගහන්න බැහැ , නවක ක්‍රිඩකයෙකුට තැන දෙන්න.

:       18       12

Akila Sunday, 04 December 2022 06:51 AM

මෙයා ටත් තියෙන්නේ අපේ වයසක දෙෂ්පලුවොන්ට තියන් ලෙඩේ තමයි , දාල යන්න අකමැත්ත

:       9       2

sarath chandrasoma Monday, 05 December 2022 06:47 PM

මම කැමතිම ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. ජාතික කණ්ඩායමේ ඉන්නටම ඕන ක්‍රීඩකයෙක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 87 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 271 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 57 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 561 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site