IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෑස් සිලින්ඩරයක් පුපුරා නිවසක මුළුතැන්ගෙට හානි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර)

‍කොට්ටාව පන්නිපිටිය හෝකන්දර ප්‍රදේශයේ විශ්‍රාමික  ගුරුවරයකුගේ නිවසෙහි ගෑස් සිලින්ඩරය  පිපිරීමෙන් මුළුතැන්ගෙට අලාභානි වී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

අලුයමදී  මෙම පිපිරීම සිදු වී ඇති අතර ඒ අවස්ථාවේදී නිවැසියන් නින්දේ පසු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි 

මුළුතැන්ගෙයි දෙසින් පිපිරීමේ ශබ්දයක් ඇසීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ගෑස් සිලින්ඩරය  තිබූ ස්ථානයෙන් ඉවත්ව  ඇති අතර මුළුතැන්ගෙයි සිවිලිමට අලාභානි සිදු වී ඇතැයි පොලිසිය කියයි 

ගෑස් සිලින්ඩරයේ රෙගුලේටරය අසලින් ගැලවී ගොස් ගොස් මෙම  පිපිරීම සිදුවී ඇතැයි පොලිසිය කියයි 

 කොට්ටාව පොලිසියේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ 



අදහස් (6)

ගෑස් සිලින්ඩරයක් පුපුරා නිවසක මුළුතැන්ගෙට හානි

Kamal Thursday, 25 November 2021 04:13 PM

සෞභාග්‍ය දැක්ම යටතේ ඔබට නොමිලේ ගිණිකෙළි..

:       0       0

sharm warn Thursday, 25 November 2021 04:35 PM

දැන් මේ 4 වෙනි එක. පාරිභෝගික අධිකාරියක් නැද්ද මේ රටේ.?

:       0       0

Kithsiri Thursday, 25 November 2021 06:30 PM

අදාල ගෑස් සමාගම්වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ප්‍රමිතියකින් තොරව ගෑස් විකිණීම මිනීමැරීමට කරන අනියම් උත්සාහයක්...

:       0       0

BamunuarachchiMonday, 29 November 2021 07:55 AM

ඒක තමා විය යුත්තේ. ඒ නීතිමය කටයුත්ත රජය කරනවාද විපතට පත් අය කරනවාද කියන එකයි ප්‍රශ්නය. වින්දිතයා කොහොමද ගෑස් කොම්පැනියේ වරදින් උනා කියා ඔප්පු කරන්නේ? රජය කලොත් කොම්පැනිකායරයින්ට වාසිදායක වෙනවා. වන්දිය සමාගමේ ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් ගෙවන්න ඕනේ.

:       0       0

Soma dubayi Thursday, 25 November 2021 07:22 PM

මේ බොරුවක්ද කොහෙද.?

:       0       0

Bamunuarachchi Monday, 29 November 2021 07:48 AM

ගෑස් ටැංකිය පිපිරුනාම සෞභාග්‍ය දැක්ම නම් ඔහෙට මලබද්ධය ඇති උනාමත් සෞභාග්‍ය දැක්මද? උම්බැ කියනකොට අපි දන්නවා සතා මොකාද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 219 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 583 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1494 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1727 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 542 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 253 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site