(තිස්ස කොටින්කඩුව)
වත්තල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු තම ජංගම දුරකතනය කොල්ල කෑ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම සැකකරුවන් දෙදෙනා සමග අත් අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරුප සහ අසාභ්‍ය විඩියෝ දර්ශන ද අන්තර්ගතව තිබිම නිසා දුරකතනය හිමි පැමිණිලිකරු ද අත් අඩංගුවට ගත් බව බව වත්තල පොලිසිය පවසයි.
සිද්ධිය සමිබන්ධයෙන් මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවෙල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
දුරකතනය කොල්ලකන ලදැයි පැවසෙන වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුද පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනයක් මිළදි ගැනිමට අවශ්‍ය බව පවසා පැමිණිලිකරු දෙහිවල සිට වත්තලට ගෙන්වා ගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනා කමකින් යුත් තම දුරකතනය පැහර ගත් බව වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරි පත් කොට ඇත.
සිද්ධිය සමිබන්ධයෙන් සිදුකරණ ලද පරික්ෂණ කටයුතුවලින් අනතුරුව සැකකරුවන් දෙදෙදෙනකු සමග අදාල ජංගම දුරකතනයද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඡංගම දුරකතනය කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකුගේ පෙමිවතියගේ නිරුවත් ඡායාරුපයයක් එම ජංගම දුරකතයේ තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරික්ෂා කිරීමේදී ශ්‍රි ලාංකික තරුණියන් තවත් අට දෙනකුගේ සහ තවත් අසාභ්‍ය දර්ශන ඇතුලත් විඩියෝ හඩ පටියක් සොයා ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොල්ල කෑ ඡංගම දුරකතනයේ ලක් තරුණියන් අටකගේ නිරුවත් ඡායා
sunanada Wednesday, 28 July 2021 08:34 PM
ඔන්න මහත්මිය දෙවියන්ගෙන් තීන්දුවක් ආවා... පවතින රජයෙන් සියලුම තාන්න මාන්න වලින් අස් වෙන්න. ඔබ නිදහස් දැන්...
SamanthiThursday, 29 July 2021 12:10 AM
කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වාලු. කමෙන්ට් කරනකොට පොඩ්ඩක් චෙක් කරන්න...