IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෙසෙල් ගෙඩියෙන් ආ මරුවා මාස 11 දරුවා බිළිගනී

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

කෙසෙල් ගෙඩි කැබැල්ලක් හිරවි මාස 11ක් වයසැති බිළිඳකු අද(12) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අහංගම ඇද්දුන්කැලේ වත්ත පදිංචි පිරිමි දරුවෙකි.

කෙසෙල් ගෙඩි කැබැල්ල හිරවිමෙන් පසු දරුවා අහංගම ග්‍රාමිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා මියගොස් ඇති බවය.පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

 

 



අදහස් (5)

කෙසෙල් ගෙඩියෙන් ආ මරුවා මාස 11 දරුවා බිළිගනී

Perera Monday, 13 December 2021 02:11 AM

මෙවැනි ළදරුවන්ට කෙසෙල් තලප කරලා පොඩි හැන්දකින් පොඩ්ඩ පොඩ්ඩ කවන්න මාපියන් දන්නේ නැද්ද?

:       2       5

GEMUNU Monday, 13 December 2021 03:20 PM

මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ දෙමව්පියන්ගේ නොදැනුවත්කමයි .ගැබිණි මව් වරුන්ට ක්ලිනික් වලට අමතරම ප්‍රථමාධාර පුහුනුවක් ඔවුන්ට දිය යුතුයි.කිරි හෝ කෑම හිර උනොත් මොනවද කරන්නේ ආදී වශයෙන් හඳුනාගත් අනතුරු වලට ගත හැකි ප්‍රථමාධාර ඉගැන්විය යුතුය .මෙය රජයේ වගකීමකි

:       4       6

දුලානි Tuesday, 14 December 2021 08:55 AM

මෙවන් අකල් මරනයක් තවත් සිදුනොවන්න පවුුල් සෞඛ්‍ය නිලදාරින් වග බලා ගතයුතුයි. අද සමාජයේ දැනුමක් නැති දෙමාපියන් බොහො අය සිටින නිසා දැනුවත් කරයුතුයි.

:       0       3

ලක්දි තිලකරත්න Tuesday, 14 December 2021 07:15 PM

ඇත්තටම ගොඩක් අම්මලා හිතනවා අවුරුද්දක් කිට්ටු දෙනකොට බබා දැන් ලොකුයි කියලා. ඒත් ඇත්තටම ගොඩක් වගකීමෙන් දරුවො බලාගන්න ඕනි කාලෙ තමයි ඒ පටන් ගන්නේ. කෑමක් උනත් කවද්දි ලගම ඉන්න ඕනි. කටක් ගිලලා ඉවර උනාම අනිත් ටික කවන්න ඕනි. කෙසෙල් වගේ දේවල් පොඩි කරලා හරි කුඩාම කැබලි කපලා දෙන්න ඕනි.

:       0       2

ශනුක Wednesday, 15 December 2021 12:33 PM

ඒ දෙමව්පියන්ට ගොඩාක් දුක ඇති .ඒත් අම්මා දන ගන්න ඕනි පුතාව බලාගන්න.අනික ගෙදර අනික් අයත් පොඩිබහට බහට අවධානය දෙන්න ඕනි ..අම්මා කියන්නෙත් නිදහස නැත කෙනෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 175 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 20 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 619 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 181 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 211 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 497 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site