IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කින්නියා නගර සභාපති රිමාන්ඩ්

Update 4.50 p.m

(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)

කින්නියා   කුරිඤ්ඤන්කේනි කළපුවේ  පාළම් පාරුවක් පෙළී    පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත්  පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා  නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අබ්දුල් පයාත් රසාක් මහතා අද සවස නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ අබ්දුල් හමීඩ් හලීම් නමැති නගර සභාපතිවරයාය

මෙම අනාරක්ෂිත  පාළම් පාරුව  කලපුවා හරහා යාත්‍රාකිරීමට අවසර ලබා දීම ඇතුලු කරුණු කිහිපයක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.


( ඉන්දිකා රාමනායක)

කින්නියා   කුරිඤ්ඤන්කේනි කළපුවේ  පාළම් පාරුවක් පෙළී    පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත්  පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා  නගර සභාවේ සභාපතිවරයා කින්නියා පොලිසිය විසින් අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම අනාරක්ෂිත  පාළම් පාරුව  කලපුවා හරහා යාත්‍රාකිරීමට අවසර ලබා දීම ඇතුලු කරුණු කිහිපයක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා  අද  පෙරවරුවේ නගරාධිපතිවරයා කින්නියා පොලිසිය වෙත කඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත්   සභාපතිවරයා      ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇත.



අදහස් (2)

කින්නියා නගර සභාපති රිමාන්ඩ්

sharm warn Thursday, 25 November 2021 04:30 PM

අනේ පව් අහිංසකයා.

:       0       0

sharm warn Friday, 26 November 2021 10:05 AM

නූතන කැකිල්ලේ නාඩගම.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 137 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 168 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 476 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 332 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 811 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 447 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site