IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


එන්නත් කාඩ්පත නැතිව මන්නාරමේ වැසියන්ට එළියට යන්න බැහැ

(සුජිත් හේවාජුලිගේ )

එන්නත්  කාඩ්පත නොමැති මන්නාරම ප්‍රදේශයේ අයට  මුහුදු යෑම සහ  පොදු ස්ථානවල ගැවසීම හෙට (15) සිට  තහනම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව ධීවර කටයුතුවලට යන ධීවරයන්ගේ සහ පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන්ගේ එන්නත්  කාඩ් පත  පොලිස් මුරපොළවල්  සහ  ධීවර තොටුපළවල්වලදී  අද සිට දැඩි ලෙස  පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත .

මේ සම්බන්ධයෙන් අප මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය එස්.විනෝදන්  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එන්නත්  එක් මාත්‍රාවක්  හෝ ලබාගෙන නැති  පුද්ගලයන්  සොයා ගැනුණහොත් ඔවුන්  කොරෝනා පරීක්ෂණවලට යොමු කර එහි ප්‍රතිඵල මත නිරෝධායන මධ්‍යස්ථානවලට  යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ මන්නාරමේදී අද (14)පැවැති  කොවිඩ්  කමිටු රැස්වීමේදීය.

මේ අතර මන්නාරමේ කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව  සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයිද   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

දිවයිනේ අඩුම කොවිඩ්  මරණ සංඛ්‍යාව සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද  මන්නාරමෙනි. මරණ සංඛ්‍යාව 38කි



අදහස් (7)

එන්නත් කාඩ්පත නැතිව මන්නාරමේ වැසියන්ට එළියට යන්න බැහැ

කිරි පුතා Tuesday, 14 September 2021 06:33 PM

ඉතා හොඳ තීරණයක්. රට පුරාම ක්‍රියාත්මක විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් එය ක්‍රියාත්මක වෙනවා. නොමිලේ දෙන එන්නත ගහගන්නත් බැරි අය ඉන්නවා නම් ඔවුන් සමාජයට හිරිහැරයක්...

:       33       10

gamaathi Tuesday, 14 September 2021 07:06 PM

කෝවිඩ් කමිටුවට රටේ නීති පනවන්නත් අවසර තියෙනවද?

:       7       32

sampath Tuesday, 14 September 2021 07:43 PM

කොවිඩ් කමිටුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ කරන්නත් බලය දීලා තියෙනවද .මේවා හිතුමතේ එක එක්කෙනාට ඕන විදියට වෙනස්ම් කරන නිසා තමයි ලිකිත ව්‍යවස්ථාවක් ලංකාවේ තියෙන්නේ

:       6       21

jaya Tuesday, 14 September 2021 08:01 PM

මන්නාරම් දිස්ත්‍රික් ජනගහනය 99000ක් විතර වෙනවා.

:       0       8

රසික Wednesday, 15 September 2021 08:23 AM

මානව හිමිකම් උල්ලංඝනය කරනවා.

:       0       3

ගුණවර්ධන Wednesday, 15 September 2021 12:05 PM

@කිරි පුතා..නිකන් දෙන එන්නත ගහ ගන්න නම් පුළුවන්.ඒත් ඊට පස්සෙ එන අතුරු ආබාධවල වගකීම ඔයා භාර ගන්නවද..?

:       1       4

නයනා Sunday, 19 September 2021 08:46 PM

ඒක හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 965 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 377 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 826 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 808 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 316 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 502 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site