IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එකට මෙලොව දුටු තිදෙනා පළමු කඩ ඉම ඉහළින්ම දිනයි

(එස්. ඩී. කොඩිකාර )

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොටපොළ ජාතික පාසලේ ඉගෙනුම ලබන එකම පවුලේ තුන් නිවුන් දරුවන් ශිෂ්‍යත්ව සමත් වී ඇතැයි විද්‍යාලයේ විදුහල්පති පේමවන්ත පී. අබේවික්‍රම මහතා පැවසීය.

එසේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ඩී.වයි. පසිදු පබසර (181) , ඩී.වයි.ඔවිදු ප්‍රභාසර (177) ,ඩී.වයි.ටිනිදු බිම්සර (167) යන තුන් නිවුන් සහොදරයන්ය.

කොටපොළ ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලාභියාද වන්නේ ඒ අතරින් ලකුණු 181 ලබා ගත් පසිදු පබසර සිසුවා බව ප්‍රාථමික අංශයේ විදුහල්පති තුෂාර මදරසිංහ මහතා පැවසීය.

 



අදහස් (13)

එකට මෙලොව දුටු තිදෙනා පළමු කඩ ඉම ඉහළින්ම දිනයි

Shyamalie Weerathunga Sunday, 29 January 2023 10:43 AM

සුබපැතුම්... පුතාලා හොඳින් ඉගෙන ගන්න...

:       5       33

w. nirupa Sunday, 29 January 2023 12:13 PM

පුදුම සතුටක් දැණුනේ... ඉදිරි අනාගතයේදී අභියෝග ජයගෙන රටට වටිනා පුරවැසියන් වේවායි ප්‍රාර්ථනා කරමි...

:       5       33

fairoos Sunday, 29 January 2023 02:11 PM

සුබ පැතුම්...!

:       2       29

නයනා කුමාරි ජාගොඩ Sunday, 29 January 2023 03:58 PM

හොඳින් ඉගෙන ගන්න පුතේ.බුදුසරනය්.

:       0       1

සෞම්‍යා නදීශානි Sunday, 29 January 2023 04:26 PM

මේ මුළු ලෝකයම ජය ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.

:       0       0

නිලන්ත Sunday, 29 January 2023 05:57 PM

මෙම දරුවන් දිහා ආදරණීය විදිහට බලලා රජයෙන් හැකිතාක් උදව් කරන්න. බුදුසරණයි පුතාලා තුන් දෙනාට....

:       2       17

Jeewani Darshika Sunday, 29 January 2023 07:55 PM

බුද් සරණයි පුතේ ඔයාලාට... උපන් මව්භූමියට වැඩදායී ආදරණීය පුරවැසියන් වීමට වාසනාව ලැබේවා... ආදරණීය මවක් ... බුදුසරණයි..!

:       2       1

ටී.ටී.කරුණාරත්න Monday, 30 January 2023 03:45 AM

සුබපැතුම්,තවදුරටත් හොදට ඉගෙනගෙන රටට සේවයක් කරන්න වාසනාව උදාවේවා! බුදුසරණයි දෙවිපිහිටයි.

:       0       1

Aravinda Monday, 30 January 2023 08:10 AM

බුදු සරණයි පුතාලට. තවතවත් හොදින් ඉගෙනුම කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.

:       0       0

එම්.චන්න අර්ජුන ධර්මසිරි. Monday, 30 January 2023 01:54 PM

හරිම දක්ෂ දරුවන් විය යුතුයි , දෙමාපියන් , ගුරුවරුන් මැනවින් දරුවන් හඳුනා ගෙන කටයුතු කිරිම අති විශීෂ්ඨ ලෙස නිරික්ෂණය වේ.එම පාසලටත් අපගේ ගෞරවය පුද කරමු. ඇත්තටම මෙවර හරිම අමාරු ප්‍රශ්ණ පත්‍රයකටයි ඔවුන් පෙනි සිටියේ.

:       1       4

M.A.R.RANGANA Wednesday, 01 February 2023 09:03 AM

තුන්දෙනාටම මම සුභපතනව

:       0       0

කේ.පි.ජයසේණ Wednesday, 01 February 2023 10:41 AM

බොහෝම හොඳ ප්‍රවෘත්තියක්... මේ අය තමයි රටට ආඩම්බර රටේ ඉදිරි අනාගතයට, දියුණුවට... මේ පුංචි මිනිසා තවත් දියුණු කිරීම ඉතා වටිනවා.

:       0       1

A kalpani Thursday, 02 February 2023 01:19 AM

කියන්න බැරි තරම් සතුටක් දෙවියන් වහන්සේ ඒ දරුවන් ඉදිරියටම යන්න ආශිර්වාද කරයි .ජේසු පිහිටයි පැටව් තුන් දෙනාට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 106 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 232 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 290 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 404 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 133 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1606 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site