IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තලවතුගොඩින් නිවාස

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ    නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නිලධාරීන්ට උපදෙස්දී ඇත.

මැති ඇමැතිවරුන් 55  දෙනකුට අයත් නිවාස ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාර වලින්  සහ  ගිනි තැබීම්වලින් පසුගිය දිනවල විනාශයට පත්විය.

මෙයට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම අමතර ආරක්ෂකයන් හයදෙනකු ලබාදීමටද තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනපති මන්දිරයේදී  අද පෙරවරුවේ   පැවති හමුවේදී  මේ බව අනාවරණය කෙරිණ.



අදහස් (23)

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තලවතුගොඩින් නිවාස

විපරමා Saturday, 14 May 2022 03:47 PM

මේ විදියට දේශපාලුවන්ගේ දේපළ නැති වුණාට මහාපරිමාණයේ හොරකම් වංචා, දූෂණ වලින් ගසා කාලා හම්බ කරපු දේවල් තව කොච්චරවත් ඇත්ද? අනුන්ගේ නම්වලට ගත්තු ගෙවල්, පිටරට වල හන්ගපු සල්ලි, හෝටල්... නැතුව නෙවෙයි...

:       34       88

WCA Saturday, 14 May 2022 05:04 PM

ඔය වෙන මිනිස්සුන්ට දෙනවා වගේ ගෙයක් කිව්වාම පාලකයින්ට මතක්වෙන සයුරුපුර වගේ තැන් දුන්නා නම් හරි...!

:       11       42

විජේ Saturday, 14 May 2022 05:09 PM

ඒකෙනුත් කෙළින්නේ අපිටමයි...

:       10       65

Anil Saturday, 14 May 2022 05:25 PM

කොහොමද මැති ඇමතිලාගේ ප්‍රශ්න මහජන මුදලින් පට පට ගාලා විසඳන අපූරුව, ජනතාවගේ ප්‍රශ්න විසදන්න තමයි කමිටු පත්කරගෙන කාලෙ කකා ඉන්නේ...

:       17       77

ravin Saturday, 14 May 2022 06:22 PM

දිවයින පුරාවට සිටින සියලුම කට්ටඩි මහතුන් හට කරන විවෘත ආරාධනාවයි. යකුන් නැතිභංගස්ථාන කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පොත් ටික හා අඩුම කුඩුම ලෑස්තිකර ගන්න. රාජ්‍ය දේපළවලින් මොවුන්ව පන්නන්න වෙන්නේ අපිටමයි.

:       10       40

Sharn Saturday, 14 May 2022 06:25 PM

ඒ බරත් මහජනතාවගේ පොතට...

:       7       54

Warun Saturday, 14 May 2022 07:47 PM

එදා ගෝඨාගෝගම වනසපු සනත් නිශාන්ත, ජොන්ස්ටන් හංගන් ඉන්නේ නැතුව එළියට දාන්න ඔක්කෝටම කළින්....

:       7       52

vinod Saturday, 14 May 2022 09:41 PM

තවත් නටනවා වැඩියි.

:       0       3

Sahara perera Sunday, 15 May 2022 12:14 AM

අනේ උන් හිටි තැන් අහිමි වෙලාද.?

:       0       2

ජොහැන්ස්බර්ග් Sunday, 15 May 2022 01:08 AM

මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතිව ඉන්නවා. ඔය දේවල් කරන්නේ අපේ රටේ සම්පත් පිටරට විවිකුණලා නේද.?

:       0       2

මුතු Sunday, 15 May 2022 02:32 AM

උන්හිටිතැන් නැතිඋනාට හොරකම් කරපු සල්ලි ටිකක් වත් නැතිනම් පුදුම දෙයක් ,දැන් ඔය මැති ඇමැතිලගේ වරප්‍රසාදය අඩුකරලා තියෙන්නේ මෙහෙමද? ජනයාගේ කරපිටින් ගිහින් පාර්ලිමේන්තු යනවා ,ඉන්පස්සේ ජනයාගේ ලගටවත් යන්න බය දේශපාලනය විනාශ කල යුතුය, මෙහෙම කරන්න දෙන්න පුළුවන් කමක් නෑ.

:       0       0

sam Sunday, 15 May 2022 02:40 AM

කවුද පුචන්ඩත්වය පටන්ගත්තේ චක්ගෝලයොයි. ඉස්සෙල්ලම ඒ අය අත් අඩංගුවට ගතයුතුයි.

:       0       2

Palitha Rathnayaka Sunday, 15 May 2022 08:02 AM

වරදක්නෑ

:       0       0

Ruwan Gunawardana Sunday, 15 May 2022 08:38 AM

අරගලයේ ්ප්‍රතිඵල දැන් ඉතින් දෙන ගෙවල් වල සල්ලිත් අපිටම තමයි ගෙවන්න වන්නේ වැරදි පරම්පරාවේ බුද්ධිය නම් හරිම අපූරුයි

:       0       0

Ruwan Sunday, 15 May 2022 08:43 AM

කන්න බොන්නවත් නැතිව දුක් විදින අහිංසක ජනතාවගේ දුකට උනුවෙන්නේ නැති පඩුපුල් අස්නේ මන්ත්‍රීලගේ දුකට නම් නියමෙටම වැඩ කරනවා.

:       0       0

ජගා Sunday, 15 May 2022 10:16 AM

ඇමැතිලාට කරදර කරපු අය අත් අඩංගුවට. කෝ උද්ඝෝෂණයට ගහපු අය අත් අඩංගුවට ගත්තාද? ඔක්කොම බොරුවනේ.

:       0       0

එමි එමි Sunday, 15 May 2022 11:55 AM

ඕකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙනවා කියන්නේ.. අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලිවලින් මේ අය සුරසැප වින්දා.. දැන් ඒවට ගෙවනවා. තමන් මොන දේ කරත්, මොන තරාතිරමක හිටියත් හොරකම, බොරුව, වංචාව කරන්න හොඳ නැහැ. සාධාරණ විදියට ජීවත් වෙන්න. එතකොට දෙවියන්ගේ පිහිට තියෙනවා. ඒ මිනිස්සු කරපු දේවල් අනුව තමයි ඔය වගේ දේවල් සිද්ද වෙන්නේ..!

:       0       3

Ransimal Sunday, 15 May 2022 01:39 PM

ඔය ගිනිතියලා උඩ පැන්නේ... දැන් ඔය ගෙවල්වලට ආරක්ෂකයින්ට ගෙවන්නේ ඔවුන්ද මහජනයාද? ඉතින් ඕවා අයකර ගන්න පරිප්පු, සීනි වගේ දේවල්වල බදු ඉහළ දානවා. අන්තිමට ජනතාවට රෝස් පාන්... ඔවුන්ට අලුත් ගෙවල්. වන්දිත් ලැබේවි...!

:       1       4

sampath Sunday, 15 May 2022 02:36 PM

දේශපාලකයන්ට දන්වන්න නම් කතිර නොගහ ඉන්න ඕනේ... කතිර ගැහුවා නම් විඳවන්න ඕනේ. දැන් ඔය කරපු වැඩෙන් කී දෙනෙක් හිරේ යනවද? කීදෙනෙකුට වන්දි ලැබෙනවද? ආරක්ෂාව වැඩි වෙනවද? පාඩමක් ඉගෙන ගන්න වෙන්නේ ජනතාවටමයි. හැමෝම තලන්නේ බැරි මිනිහවමයි..

:       0       2

fairoos Sunday, 15 May 2022 03:39 PM

ඔය එන්නේ බළලා මල්ලෙන් එළියට... මේ නන්දසේන තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාව ගොඩගන්න පුළුවන්..

:       0       1

WakumzenMonday, 16 May 2022 07:32 AM

මේ ගෙවල් මීට අවුරුදු 2කට කලින් විධායක නිලධාරීන්ට විකුණලා තාමත් හදලා තියෙනවා.. ගත්ත අය ඉන්නේ කුලී ගෙවල්වල. මොකක්ද මේ...අපිට මිලියන 150 ට ගත්ත අපේ ගෙවල් වෙනුවෙන් සටන් කරන්න වුනා..

:       0       0

Ssumith Sunday, 15 May 2022 06:55 PM

ගෝඨා ගෝ ගම හොඳයි..!

:       0       0

Nimalka Monday, 16 May 2022 07:46 AM

මොකටද එයාලට ගෙවල් දෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 278 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 422 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1185 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2626 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1751 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1020 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site