IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉතාලියේදී දරු දෙදෙනා ඝාතනය කළ ලාංකික කත පැන යයි

(ශ්‍රීනාත් ප්‍රසන් ජයසූරය)

ඉතාලියේ වෙරෝනා නගරයේ නවාතැන්පොළක සිටි අවුරුදු 11 සහ අවුරුදු 3 දියණියන් දෙදෙනකු ඝාතන කළ බව කියන  මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

දියණියන් දෙදෙනා ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාව මේ වන විට පළා ගොස් සැඟව ඇතැයි  ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇතැයි වෙරෝනා හි පදිංචි ලාංකිකයෝ පවසති.

මෙම කාන්තාව නාත්තණ්ඩිය  ප්‍රදේශයේ පදිංචි කාරියකි. දරුවන් දෙදෙනාගේ ගෙල සිරකර මෙම මරණය සිදු කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.

සැකකාර කාන්තාව සිය ශ්‍රී ලංකික සැමියා සමග  ඉතාලියට ගොස් සිටියදී  ඇතුවූ පවුල් ආරවුලක් මත  සැමියාගෙන් වෙන්ව  දරු දෙදෙනා සමග ඉතාලි ළමාරක්ෂක අධිකාරියේන් ලබා දුන් නිවාසයක ජීවත්ව ඇත.

 

 



අදහස් (9)

ඉතාලියේදී දරු දෙදෙනා ඝාතනය කළ ලාංකික කත පැන යයි

janahiha Wednesday, 27 October 2021 05:51 PM

ඉන්දියාවේ සිට පැමිණි ගෝත්‍රික මිනිසුන්, ගැහැණුන් සිංහල බස කතා කරමින් ඉතාම කෘෘර ලෙස හැසිරෙන බව කියනවා..

:       19       23

fairoosWednesday, 27 October 2021 06:42 PM

අනේද කියන්නේ...?

:       9       7

Prabha Thursday, 28 October 2021 02:53 AM

කවුද කියන්නේ ?

:       2       0

GEMUNUThursday, 28 October 2021 10:37 AM

මේකට තියෙන ඉන්දියාවේ සම්බන්ධය මොකක්ද.? යන්නේ කොහෙද මල්ලේ පොල්.

:       0       2

Nihal Wednesday, 27 October 2021 07:05 PM

ඇමරිකාවේ ඔහොම දේවල් නිතර අහන්න ලැබෙනවා

:       0       0

Anura Wednesday, 27 October 2021 10:22 PM

දැන් නම් සම තැන දෙන්න පුළුවන්

:       0       0

Rashmi Thursday, 28 October 2021 06:37 AM

අති ධාවනකාරී ජීවන රටාවල්වල ගිලිලා, මනුෂ්‍ය වර්ගයා පිස්සු හැදිලා ඉන්නේ. ඉදිරියේදී මේ වගේ සිදුවීම්, සියදිවි නසා ගැනීම ආදිය විශාල ප්‍රමාණයකින් වැඩි වෙවි.

:       0       1

Senarath Thursday, 28 October 2021 11:46 AM

කෙනෙක් මානසික රෝගයකින් පෙලෙනවිට මෙහෙම කලානම් කරන්න දෙයක් නැහැ.

:       0       0

Nuwa Monday, 01 November 2021 05:06 PM

ඔය කාන්තාව ඉතාලියේ හිටියට අරාබි රටක දඬුවමක් දෙන්න වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 333 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 970 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2526 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2759 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 815 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 322 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site