IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආසියාවේ සංචාරයට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව

(සුජිත් හේවාජුලිගේ)

ලෝක සංචාරක කවුන්සිලය  ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම් නම්කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි සභාපතිනි කිමාලි ප්‍රනාන්දු  මහත්මිය පැවසුවාය.

එය විශාල ජයග්‍රහණයක් බවද ඇය සඳහන් කළාය.

මේ අතර රට විවෘත  කිරීමෙන් පසු  ගතවූ මාස තුනේදී සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස වර්ධනය වූ බව පැවසූ සභාපතිනිය ගතවූ දින   එකොළහේදී සංචාරකයන් 31,688ක් මෙරටට පැමිණ ඇතැයිද පැවසුවාය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සංචාරකයන් 22,771ක්ද නොවැම්බර් මාසයේදී මාසයේදී සංචාරකයන් 44,294 ක්ද දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 31,688ක්ද මෙරටට පැමිණ ඇතැයි  සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (6)

ආසියාවේ සංචාරයට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව

Nuwan Friday, 14 January 2022 08:07 PM

ඔව් ඔව් කන්න නැතත්, ඉන්න රටක් දැනට ඉතුරුවෙලා තියෙනවා.

:       6       13

sanjuSaturday, 15 January 2022 01:08 PM

ඔබට සතුටුයිද දැන්

:       0       1

Eri Claud Saturday, 15 January 2022 02:03 AM

සමහර විට ඇය මෙය පවසන්නේ වායු සමීකරණ වීදුරු කාමරය තුළ වාඩි වී සිටීම විය හැකිය. ඇය දුම්රිය වර්ජනය ගැන සංචාරකයින් කියන ප්‍රවෘත්ති වීඩියෝ දුටුවේ නැත.

:       0       8

de silva Saturday, 15 January 2022 07:49 AM

ආහාර,කනිජ තෙල් සහ හෝටල් වලට අවශ්‍ය තෙල් සහ අමතර කොටස් හිඟ උනාම සංචාරක ක්ශේෂ්ත්‍රයත් නිකන්ම පල්ලම් බසීවී.ඉස්සර රුපියල් 15000 කට ගත්ත ක්ලෝරීන් ග්රෑම් එක දැන් රුපියල් 30000-35000 අතර වෙනවා

:       1       4

Sanju Saturday, 15 January 2022 01:10 PM

ඔබට සතුටුයිද ?එන්න කිරිබත් කන්න

:       1       5

Perera Sunday, 16 January 2022 11:27 PM

දේශපාලන ගණිකාවන් කියන්නේ මොනවගේ අයටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 281 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 324 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 89 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1114 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 284 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 345 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site