IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොගන්නැයි ඉල්ලීමක්

(බිඟුන් මේනක ගමගේ)

1986 ජාතික අධ්‍යාපන විද්‍යායතන පනත අනුව අධ්‍යාපන විද්‍යාපීඨවලට සියලුම ගුරුවරුන්ට උපාධි ප්‍රදානය කළ හැකි යැයි ද ප්‍රශ්නය උද්ගතව ඇත්තේ පනත නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙහි යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(12) පැවැසීය.

එය නොකොට අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත් කිරීමෙන් සිදුවෙන්නේ ගුරු වෘත්තියෙහි සුවිශේෂී කාරණා යටපත්වීම යැයි ස්ටාලින් මහතා චෝදනා කළේය.

දැනට අධ්‍යාපන විද්‍යාපීඨ 24 ක් පැවැතිය ද එයින් ගුරු පුහුණුව සිදුකෙරෙන්නේ 7ක පමණකැයි ද ස්ටාලින් මහතා කීය.

ගුරු සංවර්ධනයට ආරම්භ කළ ආයතන හැටියට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අනන්‍ය වූ අරමුණක් ඇතැයි ද පැවැති ආණ්ඩු කිසිවක් එම අරමුණු සාක්ෂාත් කරගැනීමට කැපවූයේ නැතැයි ද ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඒ අනුව අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව හා 1986 ජාතික අධ්‍යාපන විද්‍යාතන පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමග ලංකා ගුරු සංගමය ඉක්මනින්ම සාකච්ඡා කරන්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.   



අදහස් (0)

අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොගන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 423 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 448 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 704 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 610 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site