(උපුල් හේරත් සහ බී.ජී. චතුරංග)
අනුරාධපුරය නගරයේ ලාෆ් ගෑස් බෙදා හරිනු අලෙවි ආයතනයකට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 586 ක සිය බාරයට ගෙන තිබූ ගෙන පාරිභෝගිකයනට ලබා දුන් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම ගෑස් තොගය අතර සඟවා තබා තිබූ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර පන්සිය හතළිහක ප්‍රමාණයක් සහ කර්මාන්ත සඳහා භාවිතා කරන ගෑස් සිලින්ඩර පනස් හතරක ප්‍රමාණයක් හමුවූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
අනුරාධපුර පුල්ලයාර හන්දිය,සාලිය මාවත ප්‍රදේශයේ ලාෆ් ගෑස් නියෝජිතයාට අයත් හාල් මෝලක ගබඩා පරිශ්‍රයක තිබියදී මෙම ගෑස් සිලින්ඩර තොගය අත්අඩංගුවට ගනු ලැබුණි.
ඒ අනුව එම ගෑස් සිලින්ඩර තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ භාරයට ගෙන නිසි ආකාරයෙන් පාරිභෝගික ජනතාවට බෙදා හැරීමේ කටයුතු සිදු කිරීම සඳහා නියෝජිතයාගේ ප්‍රධාන ගෑස් බෙදා හැරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය. එහිදී එම ස්ථානයට පැමිණි පාරිභෝගික ජනතාවට එම ගෑස් සිලින්ඩර තොගය බෙදා හැරීමට මෙහිදී කටයුතු කෙරිණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සැඟවූ ගෑස් සිලින්ඩර් 586 ක් අ‘පුර වී ගබඩාවකින් මතුවෙයි
පුරවැසියා.... Monday, 13 June 2022 09:17 AM
මෙවන් අවස්ථාවක මෙවැනි අමන වැඩකරන අමනයින් වෙනුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව මොහුගේ ගෑස් ඒජන්සියද අහෝසි කිරීමට පියවර ගත යුතුයි.