IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයාට සහ රජයට  ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි.

විරෝධතාවයට එක්වූ පිරිස් යට ඇඳුම් අතින් ගෙන සහ මාර්ග බාධක මත ‍ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කරනු දක්නට ලැබිණි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (12)

මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි

චමිල Friday, 06 May 2022 02:27 PM

පිස්සු විකාර ගොන් පාට්...!

:       72       191

dumindaFriday, 06 May 2022 03:02 PM

රටේ පාලකයාට තවත් වැටෙන්න තැනක් තියෙනවද? ලැජ්ජාවක් තිබුණත් සනුහරේම හිරේ යන නිසා අල්ලන් ඉන්න බවයි පේන්නේ.

:       55       34

SenakaSaturday, 07 May 2022 12:43 PM

අනිවාර්යෙන්. මේ වෙලාවෙ කරන්න ඕන දැන්වත්, 1. හරිහමන් ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න පාර්ලිමේන්තුවට බල කරන්න ඕන 2. ඇමැති මැට්ටන්ට ගසා කන්න, කොමිස් ගහන්න බැරි වෙන්න සහ ඔවුන්වත් නීතිය ඉදිරියට ගේන්න පුළුවන් නීති ක්‍රමයක් හදන්න ඕන 3. මැටි, ඇමැටි සහ ඔවුන්ගේ පවුලේ සනුහරේගෙම වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් නොකර නාම යෝජනා භාර නොගන්නා නීති ක්‍රමයක් හදන්න ඕන. වත්කම් බැරකම් මහජනයාට ප්‍රදර්ශනය කරන්න ඕන. 4. පාර්ලිමේන්තු මන්ත්‍රීවීමට අවම අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශයට පත් කරන්න ඕන.. 5. දැන්වත් රට කාර්මික රටක් බවට පත් කරන්න පටන් ගන්න ඕනෑ. (කෘෂිකර්මයත් තියාගෙන) දැන් කෘෂිකර්මය ඔලුව උඩ තියන් ගියා ඇති. 6. තාවකාලික ආර්ථික පැවැත්ම සඳහා ඉක්මන් ණය ක්‍රමවේදයන්වලට යන්න ආණ්ඩුවට බල කරන්න ඕන. ඕවා තමයි විරෝධතාවක කියලා බල කරන්න ඕනෑ මේ වෙලාවේ. රෙද්ද ගලවලා වැලේ දාන එක නෙමේ. අරගලය අල කරන්නේ මේ වගේ වැඩ හින්දා තමයි.

:       0       32

sharm warn Friday, 06 May 2022 02:51 PM

ලැජ්ජා නැති රජයකට මෙහෙම තමයි කරන්න ඕනෑ. දැන් ඉතින් යට ඇඳුමත් චීනෙට විකුණලා ඇති මෙලහකට...

:       20       30

Siril Friday, 06 May 2022 02:59 PM

මොනවද මේවායින් බලාපොරොත්තු වෙන්නේ... කියන එක තමයි පැහැදිලි නැත්තේ..!

:       20       57

SUNIL MILANO Friday, 06 May 2022 03:52 PM

ඕක තමයි මේ ඉල්ලන අලුත්ම වෙනස.. පේන්නේ නැද්ද?

:       4       23

මැක්ස් Friday, 06 May 2022 04:00 PM

කෝ අර කාන්තා විමුක්තිකාරයෝ...?

:       5       20

SUNIL MILANO Friday, 06 May 2022 04:24 PM

ශාම් වෝන් වැනි අය ඉල්ලන වෙනස තමයි මේ. මේ අය මොනවද කරන්නේ..? ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ. මේ අයගේ ක්‍රියාවලින් චරිතය නම් ලස්සනට පේනවා.

:       16       62

sharm warnFriday, 06 May 2022 05:01 PM

ඔයා ඉන්නේ මිලානෝ වලනේ. අපි නම් ඉන්නේ ලංකාවේ... මෙහෙ මිනිස්සුන්ට කන්න බොන්න තියා විදුලියවත් නෑ. බෙහෙතුත් නැහැ. මේක සාමකාමී විරෝධයක්.. ඔය සමහරවිට එහෙම එව්වා දන්නේ නැතිව ඇති. පොඩ්ඩක් ලංකාවට ඇවිල්ලා බලන්න. බැරිනම් ලංකාවේ ඉන්න ඔයාගේ පවුලේ අයගෙන් අහන්න දැන් සැපද කියලා... ඔයාට රාජපක්ෂලා පඩි ගෙවනවද කියලා මම දන්නේ නැහැ..

:       48       17

කුමාර Saturday, 07 May 2022 12:08 PM

මේක ‍සිංහල රටක්ලු. මේවගේ හිවල්ලු ඉන්නකන් මේ රට දියුණු වෙන්නැහැ. අපේ දරුවොත් එක්ක එකට ඉඳගෙන ටී.වී බලන්න පුළුවන්ද? මේ අයගේ හැදිච්චිකම රටටම පෙන්නුවා. කැතයි...

:       4       33

sujeewaSaturday, 07 May 2022 02:11 PM

මෙහෙම මානසික ආබාධ තියෙන අය තමයි රට හදන්න පෙරට ඇවිත් තියෙන්නේ... පවත්නා නීති රාමුවලින් පිට අනීතිකව බලය ගන්න හිතන බහුතරයකටම මෙවැනි විකෘති මානසිකත්වයන් තියෙන බව ඔවුන්ගේ ජීවිත කතාව විමසා බැලුවොත් වටහාගන්න පුළුවන්. තමන්ගෙ ගැහැණු, මිනිස්සු පවා මාරු කරගන්නෙ මෙහෙම අය තමයි. අනුන්ට අපහාස කරන අයට ඇඳුම් නැතුව හිටියත් ලැජ්ජාවක් නැහැ. අපේ දරුවො පවු...!

:       1       17

sharm warnMonday, 09 May 2022 09:53 AM

ඔයාගේ උත්තම පාලකයෝ ඔයාගේ දරුවන්ට බබළන අනාගතයක් උදා කරලද තියෙන්නේ..? මට පේන විදිහට මේ රටට කරපු විනාශයට වගකිව යුතු එක්කෙනෙක් ඔයත්.. අඩු ගානෙ මෙච්චර කෙළවෙලාවත් තවමත් හඳ පෙන්නන ඇඟිල්ලේ ඇද හොයන්න හදනවා. උද්ඝෝෂණයක් කියන්නේ ප්‍රියසම්භාෂණයක් නෙමෙයි කියලාවත් තේරුම් ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site