IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය.

දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කරයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (35)

දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

විරාජ් Friday, 22 July 2022 10:28 AM

සුබපැතුම් සර්...

:       98       38

sujeewarFriday, 22 July 2022 11:23 AM

සුබ පැතුමට ඩිස්ලයික් දාපු අයගේ මානසික මට්ටම මොන තරම් ලාමකද? මොනතරම් දුර්වලද කියන එක ඉතාම පැහැදිලියි. ඒ මනුස්සයාට ඇත්තටම අවස්ථාවක් දීලා බලන්නවත් ඉවසීමක් නැති තරමටම කුහකයි.

:       74       32

kamalFriday, 22 July 2022 01:01 PM

මෙයාට 83 ඉදන්ම අවස්තාවත් දුන්න බව අම්තක වෙන්න හෙතුව පුන්නක්කුවල වැරැද්දක් වෙන්න ඇති.

:       15       57

abFriday, 22 July 2022 05:54 PM

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ රැඳීසිටිමින් ප්‍රතිතිපත්තිමය දේශපාලනයක සිටි වර්තමාන සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කොන්දේසි විරහිතව රට වෙනුවෙන් අගමැති ධුරයෙහි වගකීම බාරගෙන දිවුරුම් දීමට සුබපතමු...

:       13       3

KumaraFriday, 22 July 2022 06:12 PM

කිසිම ප්‍රතිපත්තියක් නැති එක වෙන්න ඇති මෙයාගේ ප්‍රතිපත්තිය...

:       1       13

WPMK Friday, 22 July 2022 10:40 AM

දැන් සැපද?

:       10       27

ganegoda Friday, 22 July 2022 11:02 AM

කාගේ ඉදිරියේ මොනවා කියලා කවුරු වෙනුවෙන් දිවුරුම් දෙනවද?

:       14       38

sharm warn Friday, 22 July 2022 11:02 AM

වලපයයි, ගොඩපයයි... රටේ ඉදිරිය ගැන අපිට කියන්න එනවා. බයියන්ටම හොඳයි මේවා...

:       20       57

P.d goonawardena Friday, 22 July 2022 11:11 AM

කාටත් කාටත් පිං පලදීල.....

:       8       31

Dharmatileke Friday, 22 July 2022 11:18 AM

පිලිප් ගුණවර්ධන මහත්තයට නින්දා වෙනෙ වැඩ කරන්න නම් එපා.

:       9       21

sisira Friday, 22 July 2022 12:50 PM

අපි කවුරු අකමැති වුණත් උගත් දෙපලක් රට පාලනය කරන එක කාලෝචිතයි..

:       0       0

Sunil Friday, 22 July 2022 12:53 PM

උදේ පාන්දර අහිංසකයන්ට අමානුෂික ලෙස පහර දීලා දැන් හිනාවෙන කාලකණ්ණි. රටේ විනාශය සම්පූර්ණ කරන්න උපන් දෙන්නෙක්...

:       10       35

SUNIL MILANO Friday, 22 July 2022 12:57 PM

නව ගරු අගමැති දිනේශ් ගුණවර්ධන මැතිතුමාට සුබ ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි.

:       45       15

reks Friday, 22 July 2022 02:23 PM

ජනතාවට අබ සරණයි..!

:       0       0

Nuwan Friday, 22 July 2022 01:07 PM

පරණ මූණු අලුත් ඇදුමින් ... අපට මේකද අවශ්‍යය.

:       5       31

lakvidu Friday, 22 July 2022 01:46 PM

සාටකයින්ගේ වීරයෝ..!

:       3       23

සෑම් Friday, 22 July 2022 02:02 PM

රටේ විනාශයට කෙලින්ම සම්බන්ධ වුණු අයට වැඩිකල් ඕකේ ඉන්න හම්බවෙන්නේ නැහැ...

:       2       26

ramsi Friday, 22 July 2022 02:27 PM

සාටක නාටක...!

:       0       0

Ruwan R Friday, 22 July 2022 02:36 PM

කාව රවට්ටන්න හදනවද මන්දා...?

:       2       9

සලීම් Friday, 22 July 2022 02:41 PM

මේ ටික මෙච්චර රජ ගෙදරින් පන්නලත් ලැජ්ජා නැති තරම්... මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවාද? දැන් හොඳටම ඇති, රට කෑවා... තොලොංචි වෙලා යන එකයි ඇත්තේ... වැහි නැති හෙණ තමයි ගහන්න ඕනෑ.

:       6       19

BTSaturday, 23 July 2022 10:59 PM

"මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවද?" හැබෑට? කොල්ලෝ විතරද? එතකොට කෙල්ලෝ? හැබැයි ඔය කියන උගත් අය අර ගංජා ගහන සෙට් එකේ අය නම් ඉතින් නැතුවාට කමක් නැහැ.

:       3       1

abesiri Friday, 22 July 2022 03:16 PM

දෝණි තානාපතිනියක්... තාත්තා අගමැති...! කවදාද මේ පවුල්වාදය ඉවරවෙන්නේ කවදාද?

:       3       16

Roshan Friday, 22 July 2022 03:22 PM

පලු යනකම් බැනලා දැන් අතට අත දීලා අගමැතිකම ගත්තා... සේරම හොරු මල්ලි...

:       2       22

sam Friday, 22 July 2022 03:22 PM

මේ ඔක්කොම යන්නෙ කොහේද? මල්ලෙ පොල්..!

:       2       9

kamal Friday, 22 July 2022 03:34 PM

මේ ගොල්ලෝ ඉතින් ඕක අස්සට වෙලා දිවුරනවා. අරහේ මිනිස්සු පෝලිම් වල දිවුරනවා.

:       2       11

Malika Friday, 22 July 2022 04:00 PM

පහුගිය දවස්වල දියවන්නාවේ හරක් පට්ටියේදී රාජපක්ෂලා කියන කරන දේවල් වලට තප්පුලන් දැම්මේ ඕකට මාන බලලා තමා

:       0       0

විපරමා Friday, 22 July 2022 05:27 PM

රනිල්ගේ නම යෝජනා කරන කොටම අපි දැනගත්තා මෙයා එන්නේ කාටද කියලා..?

:       0       10

වර්ණකුලසූරිය Saturday, 23 July 2022 10:48 PM

ඔබ හරි. ඒ මොහොතේ හැසිරීම දකින කොටම මටත් හිතුණා. මෙපමණ කාලයක් රාජපක්ෂලාට වැඩකළාට අවසාන වශයෙන් පිදුම් ලැබුවා.

:       0       2

Rohana Friday, 22 July 2022 07:14 PM

එතකොට පසුගිය කාලේ බැංකු හොරා කියලා රනිල්ට කෑගහපු අයමද කියලා හිතාගන්නත් අමාරුයි.

:       0       11

රොනි Saturday, 23 July 2022 06:52 AM

දිනෙශ් ගුනවර්දන මහතා වරද දුටු තැන සිංහයෙක් මෙන් කතා කරන කෙනෙක් .හැමදාම රාජපක්ෂ පෙරමුණ නියොජනය කලා නොසැලී නොවෙනස්ව සිටිමෙ ප්‍රතිඵලයක් වශයෙන් එතුමාට එම අගමැති තනතුර ලැබුනා , පිලිප් මහතා ගෙ හාබර් සහ ඩොක් කම්කරු සංගමයේ සබාපති වශයෙන් අදත් පෙනි සිටිනවා ඔබතුමාට දිර්ගකාලයක් ජිවත් විමට දෙවියන් පතමි .

:       1       0

Jinthu Saturday, 23 July 2022 07:35 AM

මුන්ට චන්දෙ දීපු ඇයො තමය් මේ හොරු පත් කලාට වගකියන්න ඕන.

:       0       0

yaha Saturday, 23 July 2022 09:06 AM

ප්‍රතිපත්තියක් නැති වයසක උන් , රට ගැන කිසිම කැක්කුමක් නැති වුන්. මුන් රටට කරපු දේ කිව්ව නම්.......

:       0       0

fairoos Sunday, 24 July 2022 12:55 PM

තවත් පොහොට්ටුවේම ආණ්ඩුවක්... රටට අබ සරණයි.

:       0       3

BT Sunday, 24 July 2022 01:09 PM

"ගංජා ගහන සෙට් එකේ" ලෙස මා එවූ කොටස වෙනස් කර පළ කර ඇත. එමගින් පාඨකයන්ට ලැබෙන්නේ වෙනත් අරුතකි. මෙරට විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝ දෙනෙක් ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටින බව මීට මාස කිහිපයකට පෙර ගුවන්විදුලි සංවාදයකදී කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිමිනමක් ප්‍රකාශ කළ සේක.

:       0       0

Thilak Monday, 25 July 2022 10:07 AM

එකම පන්තියේ එකම ඉස්කෝලේ යාළුවෝ දෙන්නා..ජනපති අගමැති..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site