(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය.
කොළඹ බොහෝ මාර්ග පාළුවට ගොස් තිබූ අතර හමුදා සොල්දාදුවන් රැගත් යුද වාහන එහා මෙහා ගමන් කරමින් සිටියි.
සොල්දාදුවෝ කොළඹ මංසන්ධිවල තැන තැන රැකවල්ලා සිටිති.
පංචිකාවත්ත මංසන්ධියේ දී ගිනි තබා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය මැදිහත් වී දොඹකරයක් ආධාරයෙන් ට්‍රක් රථයකට පටවන ආකාරය සහ කොළඹ නගරයේ පාරවල් පාළුවට ගොස් තිබූ ආකාරය ඡායාරූප වල දැක්වේ.
(ඡායාරූප: අංජුල මහික වීරරත්න)
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත
PA-RA Friday, 13 May 2022 09:16 AM
ප්රචණ්ඩ ක්‍රියා ඇති කිරීම, එයට අනුබල දීම, එම ස්ථානවලට පැමිණීම සහ සහාය දෙන කිසිම විනාශ වූ වාහන සහ තම පෞද්ගලික දේපලක් වේද එම කිසිම දේපලකට වන්දි සහ ආධාර දීම වැරැද්දකි.. එයට රක්ෂණ වන්දි දීම තහනම්ය. එය මහජන මුදල්ය...