(යූ විජේසිංහ)
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මීගමුව ප්‍රදේශයෙන් පිටත්ව ගැඹුරු මුහුදේ දීන හයකට පෙර බෝට්ටුව කාර්මික දෝෂයට ලක්වී ඇති අතර ඒ වන විට පානම මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් එකයි 1.7 ක දුරකින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට ගන්නා ලද මෙම පිරිස හලාවත උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා හදුනා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 38 දෙනා අතර පිරිමි විස්සක් 20 ගැහැණු 05 ළමයන් 07 රියදුරන් 6 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි. එම පිරිස පානම පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව අද දින පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි
sugath Sunday, 12 June 2022 03:16 PM
යන කෙනෙක්ට යන තැනකට යන්න දෙන්න. මේ රටේ ඉඳලා හිඟා කන්නද?
swissSunday, 12 June 2022 04:08 PM
අවංකවම රටින් පිටවෙන්න බලන්න... නැතිනම් කිසිම යුරෝපා රටකට ඇතුළත් වෙන්න ඉඩ දෙන්නේ නැත..! ඔබ රටකට ඇතුලු වී සැඟවී සිටියොත් ඒ බව මෙහෙ පත්තරේ යූටියුබ් ජාලයට දැනුම් දෙන්නාට එම පත්තරෙන් රු ලක්ෂ ගණන් ගෙවනවා..! ඉතින් උකුසු ඇස දැන් ලංකාව ගැන විපරමෙන්..!
ganegoda Sunday, 12 June 2022 04:04 PM
ඔක්කොම රට ගිහින්.., සල්ලි කාරයින් වුණත් කවුද මෙහෙ අරක්කු කාලටයි, බත් පාර්සලේටයි ඡන්දෙ දෙන්නේ...?