පෞද්ගලික බස් රථ සේවක සංගමය අරැඹූ බස් වර්ජනය හේතුවෙන් ඇතැම් පළාත්වල ගමනාගමනය ඇන හිට ඇති අතර කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයෙන් බස් රථ ධාවනය සිදු කෙරෙන අයුරු දැකගත හැකිය.
බස් වර්ජනයක් ක්‍රියාත්මක වන බව පෙර දිනයේ සිටම දැනුම් දී තිබූ නිසා කොළඹට පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ අඩුවීමක්ද දැකිය හැකිය.
දුර පළාත් සඳහා මෙම බස් වර්ජනය බලපා ඇතැයි වාර්තා වන නමුත් කොළඹ කොටුව බස් නැවතුමෙන් පිටත් වන බස් රථ සාමාන්‍ය අන්දමින් සිය ගමන් වාර ආරම්භ කරන අයුරු දැකගත හැකි විය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
(36698)
ඡායාරූප - ලලිත් චාමින්ද
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළඹ බස් සුපුරුදු පරිදි
ranasinghe Thursday, 16 August 2018 08:05 AM
කොට්ටාව..ගල්කිස්ස පිළියන්දල, බසුත් වර්ජන නම් ඒ බස් සේරම හෝමාගම ප්‍රාදේශීය සභාපතිගේ පොහොට්ටුවේ .තවත් නමගිය දේශපාලකයන්ගේ බසුත් ඒ සමග.
faizel Friday, 17 August 2018 02:50 AM
ආණ්ඩුවට ඕනේ වැඩ වර්ජනය නැහැ කියලා පෙන්නන්න නේ...