ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබේ.
මේ හේතුවෙන් ප්‍රධාන නගර රැසක මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ඇරඹීය.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප - චමිල් රූපසිංහ)
(ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් ගමනාගමනයට බාධා
vipula Tuesday, 25 July 2017 05:05 AM
රටට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවනම් මෙහෙම වැඩ වර්ජන වෙන්නේ නැහැනේ
chamal Tuesday, 25 July 2017 05:06 AM
ජාතිවාදයක් අවුස්සනවා නෙමෙයි. අහම්බෙන් හරි ෆොටෝ එකක් ගත්තත් එකෙත් තොප්පිය සහ ලෝගුව දාගත්ත කෙනෙක් ඉන්නවමයි
nalin Tuesday, 25 July 2017 07:01 AM
චමල් තවම කැත පුරුද්ද අත් ඇරියේ නෑ වගේ
channa Tuesday, 25 July 2017 08:18 AM
ඇයි එයාල ලංකාවේ පුරවැසියෝ නෙමේද.