(යොහාන් භාසුර)
වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවට විරෝධය දැක්වීමේ පෙළපාළි රැසක් කොටුව දුම්රිපොල අසල සිට ගාලුමුවදොර අඛණ්ඩ විරෝධතා භූමියට අද (28) එක්විය.
එම වෘත්තිය සමිති සහ බහුජන සංවිධානවල සාමාජිකයන් අඛණ්ඩ විරෝධතාවට එක්වීමත් සමඟ අද පස්වරුවේ එම ස්ථානයේ විශාල ජනකායක් රැස්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
(ඡායාරූප: හිමත් මතීෂ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෘත්තිය සමිති - බහුජන සංවිධාන රැසක් ගාලුමුවදොරට
chandima Thursday, 28 April 2022 08:18 PM
දැන් ඔතැනටමයි... පළවෙනිදට රනිල් ඇවිත් ඔය විරෝධතාවයේ නායකත්වය ගන්නවා කියනවා නේද? එදාට තමයි කට්ටියට ඇම කෑවා නේද කියලා හිතෙන්නේ...
Prabha Friday, 29 April 2022 03:08 PM
ඔය කතා විශ්වාස කරන හරක් දැන් නෑ...
balasuriya Friday, 29 April 2022 03:49 AM
මේ වර්ජනය කරන දවස්වලටත් අපේ බදු මුදල් වලින් මේ අය වැටුප් ගන්නවා නේද?