(චමිල් රූපසිංහ)
මැදින් පොහොය නිමිත් කරගෙන පේරාදෙණිය පොලිසිය විසින් සංවිධානය කරන ලද ව්‍යංජන 32 ක බුද්ධ පූජාවක් අද (01) ගැටඹේ රාජෝපවනාරාමයේදී පැවැත්විණ.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද කල්දේරා මහතාගේ සංකල්පයක් අනුව පේරාදෙණිය පොලිසියේ කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාරික සූරිය ලංකා ආයතනයේ අධිපති සී එම් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහකන්ද සහ හිඳගල ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්ගේ දායකත්වයෙන් මෙම ව්‍යංජන 32 ක බුද්ධ පූජාව පැවැත්විණ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පේරාදෙණිය පොලිසියෙන් ව්‍යංජන 32 ක බුද්ධ පූජාවක්
ලුම්බිණි Thursday, 01 March 2018 11:05 AM
කලින් අහල නැති පුජාවක්.
kapila Thursday, 01 March 2018 12:31 PM
බුද්ධ පූජාව පේරාදෙණියේ, ගුටි පූජාව රාජාංගණයේ..
lusena Friday, 02 March 2018 07:01 AM
පළමුව පොලිසියේ විනය හදන්න, බොරු සෝබන නැතුව