IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කලා තරු තුනකට ජනපති අතින් සම්මාන

(අංජුල මහික වීරරත්න)

ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාවදීපනී ප්‍රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි.

ප්‍රවාහන මහා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය  කරන ලද චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සහ එහි රංගනයෙන් දායක වූ ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් ට මෙහිදී  සම්මාන තිළිණ ප්‍රදානය කෙරිණි.

ජ්‍යෙෂ්ඨ සිනමා සිනමාවෙිදී සිරිල් වික්‍රමගේ, සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක ,සිරිමැදුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලබාගත්හ.



අදහස් (9)

කලා තරු තුනකට ජනපති අතින් සම්මාන

LGPJ Friday, 17 March 2023 05:51 AM

වැඩි ආයු කාලයක්. ඔවුන් සදහා !!!!!!!

:       0       68

Perera Friday, 17 March 2023 07:24 AM

ජනතාව ප්‍රතික්ශේ කරපු මෙ අපතයගෙ අතින් සම්මන ගන්න ලජ්ජ නැද්ද?

:       48       28

Sunil Friday, 17 March 2023 10:29 AM

මේ වගේ ජරා මිනිහෙකුගෙන් සම්මාන ගැනීමට තරම් මේ කලාකරුවන් අවාසනාවන්ත වුනානේ .මදැයි කලාවට කල සේවය ?

:       44       28

විජේ Friday, 17 March 2023 12:36 PM

සුපිරි වැඩ්ඩො තමයි ඉතිං

:       0       49

නිහාල් Friday, 17 March 2023 01:14 PM

මට මතකයි ධර්මසිරි බණ්ඩාරනායක 80 දශකයේදී සම්මානයක් හිමි වෙලා ඒකෙ අනුග්‍රහය දෙන්නෙ බහුජාතික සමාගමක් ය කියලා ඒක වර්ජනය කරල ලොකු ටෝක් එකක් දුන්නා. දැන් ඔය කිසි සද්දයක් නැතිව බහුජාතික සමාගම් වල සුරතලෙක් ගෙන් දෝත පුරා සම්මානය ගන්නෙ.

:       35       22

aravinda Monarawila Friday, 17 March 2023 02:26 PM

තමන්ට ලැබෙන සම්මානය ලැබෙන්නෙ එක දෙන්න සුදුසු අතකින්ද කියලා කල්පනා කරන්න බැරි තරන් මෙ කලාකරයො වයසට ගිහිල්ලද ?

:       49       19

sam Saturday, 18 March 2023 11:51 AM

මේ සාහිත්‍යකරුවන් සාහිත්‍ය කරගෙන ඉන්නවා නම් අපෙන් ප්‍රසංශ, කරුණාකරලා දේශපාලනය කිරීමෙන් වළකින්න... මොකද ඔබ සියලුදෙනා දේශපාලන උගතුන් නොවන අතර, අනුවණ උපදෙස් දීමෙන් රටත් අරාජික වේ. ඔබ දන්නා සාහිත්‍යයෙන් රට පෝෂණය කරන්න...

:       22       2

Bamunuarachchi Saturday, 18 March 2023 12:03 PM

ලැජ්ජයි... මෙයාලගෙන් ප්‍රධාන ගන්න.. පොහොට්ටුවේ කෙනෙක්ගෙන් නම් කමක් නැහැ...

:       19       1

kamal Saturday, 18 March 2023 02:52 PM

ආත්ම ගෞරවයක් ඇති කෙනෙක් ආත්ම ගෞරවයක් නැති කෙනෙකුගෙන් සහතිකයක් ගනීවිද?

:       13       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site