(රා.මු.සු. රත්නායක)
ගලෙන්බිඳුණුවැව මානන්කට්ටිය වැව් තාවුල්ලේ දළ අතෙක් හා අලියෙක් ද්වන්ධ සටනක් කරති.
ඊට නුදුරින් ඇතින්නියක බලා සිටිනු අයුරු දක්නට ලැබේ.
මහා ගස් පෙරළමින් මෙම දෙදෙනා මහා සටනක නිරත වන්නේ අසල සිටින ඇතින්න බෙදාගැනීමට බව ගම්වාසීහු කියති.
දහවල් කාලයට මෙම සටන දකින්නට නොලැබෙන අතර සවස් කාලයේ දී මෙම තිදෙනාම වැව් තාවුල්ලට පැමිණෙති. රෑ බෝවන තුරුම දෙදෙනාගේ සටන පවතින බව ද ගැමියෝ කියති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලි කෙල්ල බෙදාගන්න අලි සටනක්
Pradeep Monday, 05 April 2021 02:29 AM
සත්ව ලෝකයේ එකම වර්ගයක එකිනෙකා අතර ගැටුම් ඇති වන්නේ එක්කෝ ආහාර නිසාය නැත්නම් ප්‍රජනනය සදහාය. මොන සිදුවීමට වුවත් අවසානයේ ඉතිරි වන්නේ ශක්තිවන්තයා නිසා එය ඔවුන්ගේ ගහණයේ පැවැත්ම සදහා සෘජුවම බලපායි. එය සොබා දහමේ එක් අපූර්වත්වයකි. නමුත් සත්ව ලෝකයේ වඩාත් බුද්ධිමත් සත්වයා ලෙස පිලි ගැනෙන මිනිස් වර්ගයාට එකිනෙකා අතර ගැටුම් සදහා නිශ්චිත හේතු සාධකයක් උවමනා නැත.
සෙනරත් Monday, 05 April 2021 12:50 PM
මනුස්ස ලෝකෙ ගහමරා ගැනීම් ඇතුළු සියල්ල සල්ලි කෑදර කමට කියලා තේරුනේ නැද්ද ??
pramukTuesday, 06 April 2021 03:02 AM
මිනිසුන්ගේ නුවණ වැඩි නිසා හේතු කාරණා හරිම සංකීර්ණ නිසා නෙවෙයිද ?
සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 April 2021 04:05 AM
" ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ ... වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවේද ? "
සෙනරත් Monday, 05 April 2021 12:47 PM
යකෝ අර අනාථාගාරයේ ඉන්න ඇතින්නක් ගෙනැත් ඔතනින් දාපල්ලා...එතකොට වැඩේ ඉවර කරගනීවි ලස්සනට....නැත්නම් ඉන්ජෙක්ෂන් ගහලා සිහි නැතිකරලා වෙන කැලේකට ගිහින් දාපල්ලා...එකෙක් මැරෙනකං බලං ඉන්නෙ නැතිව ....
විපරමා Monday, 05 April 2021 10:28 PM
තිරිසන් සතා කෙසේ වෙතත් මොලේ ඇති මිනිසා අද මොනතරම් කුලල්කා ගන්නවද.