IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘හොරෙන් උත්සව පවත්වනවානම් ළගම පොලීසියට කියන්න‘

(සුජිත් හේවාජුලිගේ )

සති අන්තයේ  සාද, උත්සව , ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්   මෙවැනි කටයුතු හොර රහසේ  සිදුවන්නේ නම්   වහාම  ළඟම ඇති පොලිස් ස්ථානයට  හෝ පොලිස් මූලස්ථානයට හෝ  119 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට හෝ දැනුම් දෙන්නැයි සියලු  මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය .

එවැනි පිරිස් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටීමට  විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සීරුවෙන් තබා ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය .

මේ අතර මේ කාලසීමාවේදී මත්පැන් විකිණීම හා බෙදාහැරීමද  සපුරා තහනම්  බවත් එම තහනම නොතකා කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද පොලිසිය  සෙවිල්ලෙන් සිටින බවත්  ඔහු පැවසුවේය .

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් ද  වැඩි කර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීවේය 

 



අදහස් (10)

‘හොරෙන් උත්සව පවත්වනවානම් ළගම පොලීසියට කියන්න‘

Ruhunu Saturday, 12 June 2021 05:00 PM

වැටත් නියරත් දෙකම ගොයම් කෑවොත් කාටද කියන්නෙ.

:       0       13

sachith Saturday, 12 June 2021 05:10 PM

එතකොට පොලිසියෙන් උපන්දින සාද පවත්වනවා නම්..?

:       1       133

Sri Lanka Saturday, 12 June 2021 05:19 PM

මොකටද ඔච්චර සංදර්ශණ, දවසකට මැරිලා තියෙන්නේ 02යි.. 99% කළින් ලෙඩ්ඩු වයසක මිනිස්සු. ඔයිට ඉස්සර දවසකට සෙම රෝගවලින් කී දෙනෙක් මැරිලා තියෙනවද?

:       1       10

Prabath Saturday, 12 June 2021 07:40 PM

ක්‍රිකට් ගහනවා නම්, පාපන්දු ගහනවා නම්, රග්බි හහනවා නම්, ගෙවල් ටික එකතු වෙලා ඉන්නවා නම් ගණන් ගන්නේ නැතිව ඉන්නම් ආයුබෝවන්..

:       0       1

Nihal Saturday, 12 June 2021 09:47 PM

අනේ නෑ. අපි එළිපිටම උත්සව ගන්නේ පොලිසිවල...

:       0       1

neil Saturday, 12 June 2021 11:22 PM

ගිහින් කේක් කපන්න වෙන්න ඇති...

:       0       1

Raveendra Sunday, 13 June 2021 05:31 AM

අපි අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.. ටී.වී එකේ සාක්ෂි එක්කම පෙන්නුවනේ කුරුණෑගල පොලිසියේ ලොක්කො ටික එක්ක කුරුණෑගල නගරාධිපති කේක් කපලා පාටියක් දැම්මා. ඉතින් ඒකට මොනවා හරි කරලා ආදර්ශයක් දුන්න නම් හොඳයිනේ... ඔබතුමාලා නිකන් රටට විහිළු සපයන්නේ නැතුව... පොලිස් ලොක්කාට මාරුවක් දුන්නා වගේම නගරාධිපතිව අත්අඩංගුවට අරන් පෙන්වන්නකෝ... එක රටක් එක නීතියක් තියෙනවා කියලා....

:       0       3

naushi Sunday, 13 June 2021 08:46 AM

ඊට පස්සේ සරත් වීරසේකරට කෝල් කරන්න. එයා ඇඳුම් එක්ක බණ්ඩාරවෙලට යවයි.

:       0       7

Dammi Sunday, 13 June 2021 09:45 AM

මොකටද ඒවාට අපට පඩි ගෙවනවද?

:       6       8

fairoos Sunday, 13 June 2021 01:49 PM

අයියෝ මෙතුමාගේ හොරාපොලිස් නාඩගම...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2150 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1121 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 868 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 388 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 685 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 606 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site