IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හර්තාල් සාමකාමීව පවත්වන්න‘

(ඉන්දිකා රාමනායක)

වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර  වලට අයත් කණ්ඩායම් සහ  අනිකුත් සංවිධාන විසිින්  අද  (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල්  ව්‍යාපාරය සාමකාමීව  පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි .

මෙම හර්තාල්  ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති  පිරිස  වලට තර්ජනය කර   ඔවුන්  සඳහා ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම,මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන ලෙසට තර්ජනය කිරීම ආදී කරුණු   බුද්ධි  අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එවැනි කටයුතු වල නිරත පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය කියයි.

ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව   ලබාදී ඇති අයිතියට  පොලිසිය විසින්  ගරු කරන බවත්,  එම අයිතියට මුවාවී  අන් අයගේ අයිතිය යටපත් කරමින් කටයුතු  නොකරන්නැයි  පොලිිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී .

 

 



අදහස් (5)

‘හර්තාල් සාමකාමීව පවත්වන්න‘

ජගත් ලියනගේ Friday, 06 May 2022 09:03 AM

එහෙම තමයි හැම අරගලයක්ම මේ තාක්කල් පැවැත්වූයේ... පොලිසිය ඇවිල්ල‍ා තමයි ඒවා සවුත්තු කරලා දරුණු තත්ත්වයට පත් කළේ... මානව හිමිකම් සංවිධානය ඔය අරගල දිහා හොඳට බලාගෙන ඉන්නේ. පොලිසිය ඒක මතක තියා ගත්තොත් හොඳයි.

:       5       19

මැක්ස්Friday, 06 May 2022 11:06 AM

රැකියාවට නොයන ලෙස කෙරෙන තර්ජනය කිරීම් ද නැත්තේ නොවේ. උදාහරණද ඕනතරම් දිය හැක...

:       8       5

Chinthaka Friday, 06 May 2022 10:55 AM

සාමකාමීව කරන අරගන.., කඳුළු ගෑස්වලින්, වෙඩි උණ්ඩෙන් අවසන් කෙරුවෙත් පොලිසියම තමයි.

:       5       11

කිරි පුතා Friday, 06 May 2022 10:55 AM

රටම අකර්මණ්‍ය කර බිංදුවටම දමා කාටද රට බාරදෙන්න හදන්නේ? කවුද ඒක බාරගෙන නැවත නගා සිටුවන්නේ? මගේ රටට හොඳක් වෙනවා නම් මමත් කැමතියි. නමුත් මේ සිදුවන්නේ කුමන්ත්‍රණයක තවත් කොටසක් මිසක ප්‍රශ්නයට සැබෑ විසඳුම හෙවීමේ සාධනීය ක්‍රියාදාමයක් නොවන වගයි පෙනීයන්නේ...!

:       7       8

sharm warn Friday, 06 May 2022 12:39 PM

හිතවත් පොලීසිය වෙත. ජනතාව තවමත් කරන්නේ සාමකාමී අරගලයක් තමයි. අඩුගානේ ඔයාලට ගලකින්වත් ගැහුවේ නැහැ. ඔයාලා ඒක මැද්දට පැනලා මීහරක් වගේ කුලප්පු නොකර හිටියොත් හරි. ඔයාලගේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගිහිල්ලා ගහන්න අර 225 ක් වන නරුමයින්ට...

:       3       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 244 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 361 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 522 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1485 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3750 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site