IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘වන්දියට වඩා ගොවියාට පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්‘

(අංජුල මහික වීරරත්න)

වගකිව යුතු ආණ්ඩුවක් කළ යුත්තේ වගා කර පාඩු සිදු වුවහොත් වන්දි දෙන්නම් යැයි කීම නොව පාඩු සිදු නොවන ලෙස වගා කටයුතු සිදු කිරීමට ගොවියාට පහසුකම් ලබා දීම යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව විසින්ම ගොවීන්ට පාඩු සිදුවන තැනට වැඩ සලසා ඉන්පසුව වන්දි දීමෙන් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ වජිර අබේවර්ධන මහතා මෙවැනි කතා කියන අයගේ මොළය පරීක්ෂා කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය. 

"රට අඳුරු  තත්ත්වයකට පත්ව තිබියදී පළාත් සභා මැතිවරණයක් ගැන කතා කරනවා.

පළාත් සභා මැතිවරණය ගැන කතා කිරීමට පෙර රටේ ඡන්ද දායකයින් ඡන්ද පොළට ගෙනයා හැකි ක්‍රමවේදයක් රටෙි තිබෙනවාද කියා අප සොයා බැලිය යුතුයි"යනුවෙන්ද වජිර අබෙිවර්ධන මහතා පැවසීය .

 

 



අදහස් (6)

‘වන්දියට වඩා ගොවියාට පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්‘

පිටිගල මිලානෝ Wednesday, 20 October 2021 03:21 PM

අපොයි කල හරිය අපි ඒ දවස් වල දැක්කා...

:       4       57

RaveendraWednesday, 20 October 2021 11:42 PM

අනේ අම්මපා මගේ රුපකායෙන්ම ඔයාලට පෙන්නේ නැද්ද ගොවිමහතුන් බොහොම අමාරුවෙන් වගාකළ සහල් වලින් බත් අහුරක් කොටාබාල බොහොම අරපරිස්සමින් එදා වෙලා සරිකර ගන්නවා කියලා. එකයි මම මෙච්චර ගොවිමහතුන් පිලිබදව කරුණාව. නැතුව මේ අපිට බලය ඕනේ නැහැ පට්ටියේ. අපේ බල්ලාටවත් එපා පට්ටියේ බලය....

:       0       1

Hafeel Wednesday, 20 October 2021 03:27 PM

අන්න හරියට හරි. මහ බැංකුව කඩපු වගේ. රටට පාඩුවුනොත් කමක් නැහැ, අලෝසියස්ළාව ආරකෂා කල වගේ.

:       3       27

Kumara Wednesday, 20 October 2021 05:23 PM

මිනිස්සු අවුස්සන්නේ නැතිව ඉන්න.

:       2       13

දාස Thursday, 21 October 2021 07:14 AM

මේක දැක්කම අප්පිරියයි ඇවන් ගාඩ් කාරය එක්ක එකතුවෙලා අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි මහත්මියට කල සාහසික අපරාදයට.ඔය සුදු ලෝගුව පැත්තකට දාල ගහපන් අමුඩයක්

:       0       0

Bamunuarachchi Saturday, 23 October 2021 01:29 PM

කවුරු කිව්වත් එ්ක හොඳ කියමනක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 70 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 133 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 164 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 430 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 386 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1632 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site