IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ප්‍රියන්ත කුමාරගේ‘ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

(ශාන්ත රත්නායක)

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල,  කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ  මරණ ගැන විධිමත් පරික්ෂණයක් කරන ලෙස හා ප්‍රියන්ත කුමාර වෙනුවෙන්  යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලය හා ජන බල පවුර සංවිධාන එක්ව අද (06 ) පාක්ස්තානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.

එහිදී රැස්ව සිටි පිරිස  ප්‍රියන්ත කුමාර  මහතා වෙනුවෙන්  යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා පාකිස්තානු මහකොමසාරිස් කර්යාලයට සන්දේශයක් භාර දුන් අතර එයට භික්ෂූන් වහන්සේලා ,කතෝලික පියතුමන්ලා හා හින්දු ,මුස්ලිම් පුජකතුමන්ලා ද එක්ව සිටියහ.   



අදහස් (3)

‘ප්‍රියන්ත කුමාරගේ‘ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

කිරි පුතා Monday, 06 December 2021 07:32 PM

කළබලයක් ඇති නොකරගෙන සංයමයෙන් යුතුව කරන විරෝධයක් පෑම කල යුතුයි. රටවල් තුළ විවධ ආකල්ප දරන මිනිසුන් සිටින අතර එය සමස්ථ රටේ ආකල්පය නොවේ. අන්තවාදීගේ එම ක්‍රියාව සමස්ථ මානව සංහතියටම කැළලකි. පකිස්තානය එය නිවැරදි කරගනී යැයි සිතමු.

:       0       0

Demuni Uduwara Tuesday, 07 December 2021 02:26 AM

එය විය යුතුමයි..!!

:       0       0

Saman Tuesday, 07 December 2021 08:54 AM

මොකක් හරි දෙයක් අටවාගෙන විරෝධතා තියන්න තමා ලංකාවට පුරුදු. මේ කෝවිඩ් කාලේ වැඩිපුරම විරෝධතා තිබ්බේ ලංකාවේ වෙන්න ඕනේ. වැඩ නැහැ විරෝධ තා විතරයි පරීක්ෂණයක් යනවා, රජයන් දෙකම ඒ ගැන කතා කරනවා . තව නටන්න්නේ මොකටද වැඩ නැතිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 41 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 60 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 204 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 153 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 593 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 461 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site