IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘දුම්රිය කාලසටහන් අවලංගු කිරීම පුරුද්දක් වෙලා‘

(යොහාන් භාසුර)

මාසයකට අවම වශයෙන් දුම්රිය කාලසටහන් තුනක් හෝ හතරක් නිකුත් කර  නැවත අවලංගු කරන බවත් වාර්ෂික දුම්රිය කාලසටහනක් නිර්මාණ කිරීමට දුම්රිය  සාමාන්‍යාධිකාරීවරයා අසමත්ව ඇති බවත් දුම්රිය පාලක සංගමයේ සභාපති දීෂණ පටබැදිගේ මහතා අද (14) පැවසීය.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් කාර්යාලයෙන් දුම්රිය කාලසටහන් සකස්කර එම දුම්රිය කාලසටහන් දිනපතා අවලංගු කිරීම නිසා දුම්රිය පාලන කාර්යාලයේ සේවය කිරීම ඉතාමත් අපහසු කාර්යක් බවට පත්ව ඇති බව කී  දීෂණ පටබැදිගේ මහතා පෙරවරුවේ හදන කාලසටහන හවස අවලංගු කරන බව ද සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ප්‍රශ්න රැසක් ඇති බවත් දුම්රිය දෙපාර්තමේත්ුවේ වංචා සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්න ලෙස ඉල්ලා සිටින බවත් පටබැදිගේ මහතා වැඩි දුරටත් පැවසීය.

දුම්රිය පාලක සංගමයේ සභාපති දීෂණ පටබැදිගේ මහතා දුම්රිය ස්ථානධිපති සංගම් මූලස්ථානයේදී අද (14) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.   



අදහස් (6)

‘දුම්රිය කාලසටහන් අවලංගු කිරීම පුරුද්දක් වෙලා‘

MO77 Friday, 14 January 2022 06:21 PM

අපි දන්නවා උඹලට ඕව ටයිම් නෑ දුම්රිය කැන්සල් කරාම. යකෝ දුම්රිය පට්ට පාඩුයි උඹලගෙ ඕව ටයිම් හා සාමාන්‍ය වැටුප අඩු කරාම, තෙල් වියදම් ආවත් හොයාගන්න බෑ. උඹලා වගේ කුහක යූනියන් කාරයෝ හින්දා තමයි රට බංකොලොත්ම උනේ.

:       0       1

naleen Friday, 14 January 2022 06:53 PM

රාජ්‍ය සේවයක් ලෙස දුම්රිය පවත්වාගෙන යනතාක් දියුණුවක් බලාපොරොත්තු විය නොහැක. ඉන්න අයට වෙන සෙතකුත් නෑ. ජනතාවට වෙන සෙතකුත් නෑ....

:       0       11

Lal Friday, 14 January 2022 09:21 PM

රටක දුම්රිය සේවය කියන්නේ ඒ රටේ ජනතාවටත්, විදේශික සංචාරකයින්ටත් ඉතාමත්ම පහසු මෙන්ම ආකර්ෂණීය වූ අතිවිශේෂ වූ ගමනාගමන පහසුකම් සලසන ආයතනයක්... මේ දුම්රිය දෙපාර්මේන්තුවේ ඉන්න කාලකන්නින්ට ඕනඕන පිස්සු කර කර මේ සේවය විනාශ කරනවා. මේ රට පාලනය කරන අයට මේකේ තේරුම් ගන්න බැරි එක මාර කරුමයක්නේ. වහාම දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරපල්ලා...

:       1       0

Bamunuarachchi Friday, 14 January 2022 09:44 PM

කෝච්චිකාරයෝ වැඩකරන්නේ නැතිනම් කාලසටහන වෙනස් නොකර වෙන මොන බම්බුවක් කරන්නද?

:       0       1

කිරි පුතා Saturday, 15 January 2022 12:40 AM

මේකත් පෞද්ගලික අංශයට දීලා දැම්මම ඉවරයි. හැබැයි දේශීය ව්‍යාපාරකයෙකුට. නැත්නම් ඔය මින්ස්සු බඩේ අමාරුවටත් වැඩ වර්ජන . අසිංසක සාමාන්‍ය ජනයා හැමදාම අමාරවේ

:       1       0

kumaara Saturday, 15 January 2022 02:51 PM

මේ කියන්නෙ දුරගමන් දුම්රිය අවලංගු කිරීම ගැන.. රියැදුරන් සහ නියාමක වරුන්ගේ හිඟය හෝ ඔවුන් එම සේවාවාර ප්‍රතිකේෂ්ප කිරීම මෙයට හේතුවයි. එසේ අවලංගු කිරීමට හේතුවන නිලධාරීන්ට නිසි දඬුවම් පැමිණවීම වෙනුවට ප්‍රධානීන් ඔවුන් හුරතල් කිරීම නිසා මේ තත්වය පැන නැගී තියෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 186 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2201 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 514 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1072 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 146 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 92 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site