( තිළිණි ද සිල්වා )
ගිනි ගෙන මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද බලපෑම් ඇති වන බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය කියයි.
මෙරට සංචාරක කලාප 15 න් 8 ක්ම පිහිටා තිබෙන්නේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන කලාපය තුළ යැයිද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය .
මුහුදු වෙරළ පරිසරය, ජෛව විවිධත්වය ආශ්‍රිතව සංචාරක කටයුතු බොහෝ සෙයින් සිදුවන බැවින් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවන බව ඇය පැවසුවාය.
ඒ වගේම විදේශිකයින් අතර බොහෝ ජනප්‍රිය මුහුද ආශ්‍රිත ආහාරවන ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් ආදී මත්ස්‍ය සහ මුහුද ආශ්‍රිත එම ආහාරවලට කොතරම් බලපෑමක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මේ වනවිට නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් කීවාය.
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘එක්ස්ප්‍රස් පර්ල්‘ නිසා සංචාර කර්මාන්තයට බලපෑම්
Rata Perata Saturday, 12 June 2021 09:51 PM
තාම කියන්නේ නෑ මොන මී හරකාද මේ නැවට ලංකාවේ දකුණු මුහුදට එන්න අවසර දුන්නේ කියලා.