IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හොඳ අලි පෝලිමේ එනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙිගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"අලිය ගන්නකොට හෙණ්ඩුවත් ගන්න ඕන.අපි අලියත් ගත්ත. හෙණ්ඩුවත් ගත්ත. තව අලි පෝලිමෙි එනවා.උඩවලවෙ ඉන්න හිඟන අලි නෙමෙයි.කරඬුව ගෙන යන ජාතියෙ හොඳ අලි ඉන්නවා.තිස්ස අත්තනායක.ඉමිතියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරල වගේ අය හොඳ අලි, ඇතින්නියෝ ඉන්නවා.හෙණ්ඩුව මෙහෙ නිසා ඒ අයත් පාලනය කරගෙන ඉන්න පුළුවන්"යනුවෙන් ද වරාය නාවික හා ගුවන් සේවා  අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිත අබෙිගුණවර්ධන මහතා පැවසීය.



අදහස් (11)

හොඳ අලි පෝලිමේ එනවා

ranjith Monday, 05 December 2022 01:56 PM

රටත් බංකොළොත් වෙලා... මේවද කියන්න ඕනෑ කතා. මේ වගේ අයද රට නැවත ගොඩගන්නේ...? හීනයක් විතරයි.

:       4       27

ganegoda Monday, 05 December 2022 02:04 PM

අලියෙක් උගෙ නොදැනුවත්කමට කරඩවක් කරතියාගෙන පාරට බැස්සත් , ඔය අලියයි කරන්ඩුවයි දෙකම බොරුවක් ! මෝඩ තකතීරු අලි....

:       4       22

පිටිගල මිලානෝ Monday, 05 December 2022 02:10 PM

රජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ මේ වගේ මාල හොරුද? ඔලුගෙඩි සෙල්ලමක් ගැන නේද මේ කියන්නේ…?

:       6       29

Ruhunu Monday, 05 December 2022 02:10 PM

මේ අර කැලේට දක්කපු වල්අලිටික ගැනද කියන්නේ?

:       1       19

sharm warn Monday, 05 December 2022 02:22 PM

රටට කෙළවලා තව ලැජ්ජා නැතිව විකුණන සිංහලයාට කඩේ යනවා. තියන ඇමැතිකම රැකගන්න පුළුවන් තරම් වැඩකරන්නේ...

:       6       16

siri Monday, 05 December 2022 02:31 PM

ඔය කියන එක්කෙනෙක් " අපේ ලේකම් වෙනුවට එයාලගේ ලේකම් අපි ගත්තා " කියලා රටට පෙන්වන්න ඔය පැත්තට ගන්න එකෝමත් එක කාලෙක වියදම් කරපු සල්ලි අපරාදේ කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද..?

:       3       17

විපරමා Monday, 05 December 2022 03:43 PM

අලි කෙසේවෙතත් තණකොළ, පුන්නක්කු කන අය නම් ඒවි...

:       1       5

fairoos Monday, 05 December 2022 03:53 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකම් රටට කිසිම සෙතක් නැහැ. තොලොංචි වෙලාම යන්න.

:       5       5

ගමේ එකාලා Monday, 05 December 2022 04:06 PM

බලාගෙන හිටු... පොහොට්ටු කාරයින්ට ගමකටවත් යන්න බැරුවයි ඉන්නේ.. ඉන්න අයටත් තව ටික කාලෙකින් යනඑන මන් නැතිවෙනවා. රටම හොරාකාලා, කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන්... අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ... කාලකන්නි, දූෂිත, බලලෝභී පොහොට්ටු කාරයින් කරපු දේවල් නිසා...

:       3       3

Nihal Monday, 05 December 2022 04:13 PM

හොඳ අලි එන්නේ පොහොට්ටුවන් පොඩි පට්ටම් කරන්නේ මයිනෝ, කපුටෝ, නන්දෙලා අලි පෙරලපු අය...!

:       3       1

de silva Monday, 05 December 2022 06:15 PM

මේ කතාව ඇහුවාම මට වැටහෙන්නේ පොහොට්ටුවට ආණ්ඩු බහුතරය තිබුණාට අලි නැටුවාට ආණ්ඩු කරන්න බැහැ කියලා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 138 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 367 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1109 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2560 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1707 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1007 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site