IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සිරදඩුවම් විදින රන්ජන් ‘ද ගේම්’ බලයි

(යොහාන් භාසුර)

‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (19) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ ‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායක මහතාට එම අවස්ථාව දුන් බවයි.  

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (24)

සිරදඩුවම් විදින රන්ජන් ‘ද ගේම්’ බලයි

ගමේ එකාලා Friday, 19 August 2022 05:28 PM

රන්ජන් හිරේට ගියේ රටම හොරාකාලා විනාශ කරලා නෙවෙයි. මිනීමරුවන්, පාතාලකාරයින්, ස්ත්‍ර්‍රි දූෂකයින්, දූෂිත දේශපාලුවන් ඕනෑතරම් නිදහසේ, නිදැල්ලේ...? කියන්නේ නම් එක රටක එක නීතියක්ලු...!

:       159       131

BamunuarachchiSaturday, 20 August 2022 07:29 AM

හලෝ රන්ජන් කියන හාදයා ඔහේ ඔයකියන වැරදි සෙට් එකටම අයිතිබව එයාගේ හඬපටවලින් කියැවෙනවා. ගමේ එකා ඒ හඬපට ඇසුවේ නැද්ද? තමන්ට ඕනේ විදිහට කොලේ වහන්න එපා කෙලින් කතා කරනවා. වැරදි කළ නිසා තමයි ඔය දඬුවම නියම කළේ. එයාව නිකන්ම හිරේ දැම්මේ නැහැ. එයාගේ නිදොස්කම කියන්න එයාගේ නීතිඥයෝ උසාවියේදී කතා කළා.

:       0       0

Prabha Friday, 19 August 2022 06:53 PM

හරි හෝ වැරැදි හෝ හිරකාරයෙක්... මේ විදිහට රඟපාපු චිත්‍රපටි බලන්න එක්ක එනවා කියන්නේ විකාරයක්...

:       49       82

විපරමා Saturday, 20 August 2022 02:16 PM

තමන්‍ රඟපෑ චිත්‍රපටිය බලන්න ආවේ නීතියේ අවසරය සහ අනුදැනුම ඇතිව, රන්ජන් මිනීමරලාද? මීට වඩා අන්ත දූෂිතයින් අද කොයිතරම් නිදහසේ ඉන්නවාද?

:       68       49

saman Friday, 19 August 2022 07:02 PM

මේ මිනිහා එළියේ හිටියට වැඩිය හොඳින් හිරේ ඉඳල තියෙනවා වගේ.

:       0       0

පිටරැටියා Friday, 19 August 2022 07:10 PM

රන්ජන් කියන්නේ දෙස් විදෙස්වල ජීවත් වෙන සියලුම ලාන්කිකයන්ගේ හදවතේ ඉන්න මානවහිතවාදි දක්ෂ කලාකරුවෙක් . සමහර කුහකයන්ට,දූෂිත දේසපාලුවන්ට රන්ජන් ගේ ඇත්ත ඉවසන්ඩ බැරිඋනා .

:       0       0

PODI MALLI Friday, 19 August 2022 07:47 PM

රන්ජන් පාලිමන්ට් එකේ ඉන්න කාලේ ද ගේම්

:       0       0

sam gamage Saturday, 20 August 2022 05:00 AM

ලැජ්ජයි, දූෂිතයින් නිදැල්ලේ හැසිරෙද්දී මෙයාට සලකන්නේ මිනීමරුවකුට වගේ නේද? මේ ශ්‍රී ලංකාවද නැතිනම් මිහිපිට අපායක්ද?

:       0       0

Demuni Uduwara Saturday, 20 August 2022 05:16 AM

අපිට රංජන්ව අවශ්‍යයි.. නමුත් බයගුල්ලන් නොවේ..!

:       0       0

namal Saturday, 20 August 2022 05:41 AM

මේවනේ ගේම්..!

:       0       0

Bamunuarachchi Saturday, 20 August 2022 07:23 AM

මේ පහසුකම් අනිකුත් සිරකාරයින්ට අයිති නැද්ද? මොකක්ද මෙයාගේ විශේෂත්වය?. සප්ලයි කිරීමද?

:       0       0

Bamunuarachchi Saturday, 20 August 2022 08:03 AM

හිරේ ඉන්න අය කොහොමද සිටි සෙන්ටර් යන්නේ? මේක පුදුම රටක් නේද? ආපු ගමන් ගේමක් දේවී වගේ. අත්හිටවූ සිරදඬුවමකුත් තිබෙනවා. එක මේ නිදහස සමග අහෝසි වෙන්නේ නැහැ නේද?

:       0       0

demin Saturday, 20 August 2022 09:09 AM

රන්ජන් ඉක්මණින් නිදහස් වෙන්න ඕනෑ. හැබැයි ඊට පස්සේ අනුන්ට උගුල් අටවන අපහාස කරන පොලිස් ලොක්කන්ගේ ගෙවල්වල වලං හෝදන ජොබ් නොකර, නඩුකාරයින්ට බලපෑම් නොකර තමන්ව විශ්වාස කරලා ගෑණු කියන දේවල් රෙකෝඩ් කරලා, ලීක්කරන්නේ නැතිව හොඳ ළමයෙක් විදිහට ඉන්න. ඔය ජනප්‍රියත්වයෙන් මිනිස්සුන්ට සේවයක් කරන්න.

:       4       82

Mangala Saturday, 20 August 2022 09:35 AM

එළියට ආවාට පස්සේවත් හොඳ චරිතයක් කරන්න. හැමදාම ගොබ්බ චරිතම රඟපාන්න එපා. අනාගත පරපුර වෙනත් භාෂාවල හා වෙනත් රටවල චිත්‍රපට නරඹනවා. ඒවා නරඹලා ලංකාවේ ඒවා බලපුවාම අඬන්න හිතෙනවා. ඒ තරම් ප්‍රාථමික ඒවා තමයි දැන් හැදෙන්නේ. අතීතයේ අපේ චිත්‍රපටි එක්ක ගත්තත් වර්තමාන ඒවා හරිම ලාමකයි...

:       5       94

නිර්පාක්ශික Saturday, 20 August 2022 12:34 PM

හිරකාරයින්ට බයිස්කෝප් පෙන්නන අබුද්දස්ස ආණ්ඩුවක්.

:       26       61

පිටරැටියා Saturday, 20 August 2022 02:38 PM

නීතියෙන් වැරැදිකරු වෙලා සදහටම හිරේට ගිය අය, සමහර මිනීමරු දේශපාලුවන් ජනාධිපතිගේ උවමනාවට නිදහස් කරන එක ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවක් කරන වැඩක් වෙන්ඩැ...?

:       0       0

BamunuarachchiSunday, 21 August 2022 05:51 AM

මේක ආණ්ඩුවක් නොවෙයි පාන්ඩුවක්.

:       7       5

Sethuhami Saturday, 20 August 2022 02:33 PM

මම නම් ලංකාවේ චිත්‍රපටි බලන්නේම නැති කෙනෙක්...

:       10       14

lanka Sunday, 21 August 2022 11:02 AM

මේ වගේ ‌දේවල් වෙන්නේ ලංකවේ විතරයි. ඔයාල දන්න කී දෙනෙකුට හිරේ ඉදල පිටරටට කෝල් කරන්න පුලුවන්ද? මෙයා ඇතුලේ ඉඳලා පිටරටට කෝල් කරනවා. දොස්තර නෝනා කෙනෙක් තමයි උදව් කරන්නේ.

:       0       2

විපරමා Sunday, 21 August 2022 01:32 PM

ඕක මොකද්ද? ඔයිට වැඩිය දේවල් නේ සමහර නිලදාරීන්ගේ උදව් ඇතිව හිරගෙදර සිද්ද වෙන්නේ. කුඩු රජාලා පාතාලය මෙහෙයවනවා කියන්නේ?

:       0       3

Malkanthi Jayasekara Sunday, 21 August 2022 01:49 PM

රන්ජන් මැතිදුන්ට ඒ අවස්ථාව ලබාදුන් සැමට මුළු හදවතින්ම ස්තූතියි!!

:       6       2

Malkanthi Jayasekara Sunday, 21 August 2022 01:51 PM

මනුෂ්‍යත්වය පෙන්නූ හොදම අවස්ථාවක්. රන්ජන් මැතිදුන්ට එවැනි අවස්ථාවක් ලබාදීමට දායක වුණු සැමට මුළු හදවතින්ම ස්තූතියි!!

:       7       4

පිටරැටියා Sunday, 21 August 2022 06:43 PM

රන්ජන්ට ඒ අවස්ථාව ලබාදුන් සියලුම දෙනාට, එයට සම්බන්ධ වූ හැමටම අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරනවා. චිත්‍රපටය අති සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා...!

:       0       0

sharm warn Monday, 22 August 2022 05:38 PM

මම නම් මේක දකින්නෙ රන්ජන්ට කරපු අමානුශික අපහාසයක් හැටියට. පොඩ්ඩක් හිතන්න.. මෙ ඔබ නම්, මෙහෙම විලන්ගු දාල ඔබව මිනිස්සු අතරට ප්‍රසිද්ධියේ ගෙනාවොත් ඔබට දැනෙන්නෙ කොහොමද? රන්ජන් හිරෙ ඉන්නේ රටට හෝ ජනතාවට කරපු කිසිම අපරාධයක් නිසා නෙමෙයි. මුදලට යට වෙලා තැරව්කාරයෙක් අමුනපු නඩුවකට. මෙය අධිකරණයට අපහාස කලා කියනවා නම් අර මිනීමරුවෙක් කියලා සධාරන සැකයකින් තොරව ඔප්පු කල මිනිහා ගරු මන්ත්‍රි කෙනෙක් වෙලා රජ සැප විදිනවා. තව එකෙක් කප්පම් ගත්ත බවට අධි චෝදනා ලබලා වන්ගුවෙන් ඇමතිකමකුත් දරනවා. ඒවා නීතියට කරන අපහාස නෙමෙයි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 223 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 317 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1006 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 372 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 360 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 176 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site