(බන්දු තඹවිට සහ ප්‍රේමතිලක පෙරමුණ)
සමගි ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වෙයන් මතුගම ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මතුගම සහ අගලවත්ත සමගි ජන බලවේගය සම ආසන සංවිධායක ජගත් පින්නගොඩ මහතා මෙය සංවිධානය කළේය.
මේ අවස්ථාව සඳහා පැළෑද රජමහා විහාරාධිපති දේවමුල්ලේ කල්‍යාණවංශ හිමි ප්රමුඛ මහා සංඝරත්නය සහ මතුගම හා අගලවත්ත සජබ ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන, හොරණ,බේරුවල සජබ ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් එක්වූහ .
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සජබ ප්රචාරක රැස්වීමක් මතුගමදී
amal Monday, 30 January 2023 11:21 PM
කෙහෙල්වත්තේ කට්ටියක් කොහොමද මතුගම රැලියට ආවේ ? ඒ කට්ටියට කොළඹ නගර සභාවේ රස්සා දෙනවා කියලා පොරොන්දු වුනේ කවුද ? පුතානෝ ...චන්ද නඩුවලට ලැහැස්තිද ?
CHATHURA Tuesday, 31 January 2023 01:25 AM
මිනිස්සු ගහයි කියලා වටේට වැටකුත් ගහලා නේද ?