IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වේල්ලවීදිය පොලීසියෙන් යාචකයන්ට දිවා ආහාරය

කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ආහාර ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින කොටුව, පිටකොටුව ප්‍රදේශයේ යාචකයන්ට දිවා ආහාරය ලබාදීමට වේල්ලවීදිය පොලීසියේ නිලධාරීන් අද (27) කටයුතු කර තිබිණි.

ආහාර අලෙවි කරන ස්ථාන වසා දමා තිබීම හේතුවෙන් කොළඹ නගරයේ පොදු ස්ථානවල සිටින යාචකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

වේල්ලවීදිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂණ අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු එහි නිලධාරීහු මෙම කාර්යයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (7)

වේල්ලවීදිය පොලීසියෙන් යාචකයන්ට දිවා ආහාරය

ගමේ එකාලා Friday, 27 August 2021 08:18 PM

ඔය යාචකයින් ටික මැදමූලනට ගිහින් දැම්මා නම් ඉවරයිනේ. කාටද ආඩම්බර? සෞභාග්‍යයේ දැක්ම, ලෝකෙම දකිනවා ඇති...

:       5       3

M f m faiz Friday, 27 August 2021 08:54 PM

අති උතුම් කාර්යයක්... මෙවන් සත්කාර කිරීමට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා. සමස්ත ලංකා ස්වයං රැකියා සමිති සම්මේලනයේ උත්තමාචාරය..!!!

:       2       9

Ari Friday, 27 August 2021 09:14 PM

නියමයි, සැබෑ මහත්මයෙකුගේ සැබෑ අදහස්...

:       2       9

විපරමා Saturday, 28 August 2021 02:14 AM

පොලිසියේ මහත්වරු කරලා තියෙන්නේ බොහොම පින්සිද්ද වෙන වැඩක්. .

:       2       9

Raveendra Saturday, 28 August 2021 05:55 AM

උතුම් ක්‍රියාවක්... සහභාගි වූ සැමට හොඳක්ම වේවා...!

:       0       2

Saman Saturday, 28 August 2021 01:54 PM

කොළඹ වැඩකරන පුද්ගලික අංශවල අයටත් කන්න බොන්න හොයාගන්නේ හරි අමාරුවෙන්... පුළුවන් නම් ආමි එක දාලා හරි එයාලාට කන්න දෙයක් ගන්න පුළුවන් තැන් කිහිපයක් දාන්න. කොළඹ නැවතිලා, පුද්ගලික අංශ වල වැඩකරන අයට ලොකු පහසුවක් එහෙම තියෙනවා නම් රාජ්‍ය අංශ වැඩ කරන්නේ නැති වුණාට බහුතර පුද්ගලික අංශ වල ඉන්න අයට වැඩට යන්න වෙලා තියෙනවා...

:       0       2

හදවත් ඇති මිනිස්සු Saturday, 28 August 2021 06:55 PM

ඔබතුමන්ලාගේ පවුල්වල අයටත් මේ පින් ලැබේවී. මේ හදවත් ඇති ශ්‍රේෂ්ඨ මිනිසුන් කරනා උතුම් කාර්යයකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 815 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 155 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1008 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1039 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1353 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1205 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site