IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විශ්වාසභංගයට සහාය දෙන්න 41 කණ්ඩායමෙන් කොන්දේසි දෙකක්

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට බාර දෙන ලද විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රී කණ්ඩායම කොන්දේසි දෙකක් පනවා ඇත.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන්නේ ද ,එසේ නැතිනම් සමගි බලවේගය ආණ්ඩුවක් පිහිටුවන්නේ ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් විමසා ඇත.

එම කොන්දේසිවලට එකඟ වන්නේ නම් පමණක් තම කණ්ඩායම විශ්වාසභංග සඳහා සහාය ලබාදෙන බවද එම මන්ත්‍රී කණ්ඩායම දැනුම් දී ඇත.

මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, විජයදාස රාජපක්ෂ ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ නායකයන්ගේ අත්සනින් මෙම ලිපිය භාරදී ඇත.

එම ලිපිය සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය ලබන සතිය තුළ ලබා දෙන්නැයි ද මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායකවරයගෙන් ඉල්ලීමක් කර ඇත.

 



අදහස් (19)

විශ්වාසභංගයට සහාය දෙන්න 41 කණ්ඩායමෙන් කොන්දේසි දෙකක්

Kumara Friday, 06 May 2022 07:24 PM

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සමගි බලවේග ආණ්ඩුවක් යන දෙකම රටේ ජනතාව ඉල්ලන විසඳුම නොවන නිසා එවැනි කොන්දේසි ගැන කාලය වැය කළාට ඵලක් නැත...

:       0       3

chandima Friday, 06 May 2022 09:08 PM

රටේ මිනිස්සුන්ට කන්න නැහැ. මේ අය ඔලුබක්කෝ නටනවා.

:       5       52

ජගත් ලියනගේ Saturday, 07 May 2022 12:22 AM

සහතික ඇත්ත. විකාරයෙන් කියවනවාද කොහෙද?

:       0       4

Prabha Friday, 06 May 2022 09:17 PM

නොකොරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෙ කියනවලු.

:       0       5

ජුනයිඩ් Friday, 06 May 2022 10:35 PM

බයවෙන්න එපා, සජිත් එකඟ වෙන්නේ නෑ. අර්බුදවලට විසඳුම් දෙන්න එයාට බෑ. සංස්කෘතික අරමුදලෙන් හැමදේම කරන්න පුළුවනෑ... නැද්ද මලේ?

:       0       2

ranjith Friday, 06 May 2022 10:52 PM

මේ 225 ම පාර්ලිමේන්තුවෙන් පැන්නුව දාට තමයි රට හැදෙන්නේ. මේ ඔක්කොම ජරාජීර්ණවෙලා.. දැන් ගන්නම දෙයක් නෑ.

:       0       2

Rata Perata Friday, 06 May 2022 11:06 PM

නියෝජ්‍ය කතානායක ඡන්දෙදී කරපු දේ දැක්කනේ.. ඔය කවුරුවත් ඕනෑ නෑ... අපි වැඩේ කරගන්නම්...

:       0       2

සිල්වා Saturday, 07 May 2022 12:00 AM

දැන් විශ්වාස භංගයෙන් වැඩක් නෑ. දැන් විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ යුතුයි...

:       0       2

K Perera Saturday, 07 May 2022 12:02 AM

දැන් ඔබලාගේ සහාය අවශ්‍ය නැහැ. තවත් කිච වෙන්නේ නැතිව රාජපක්ෂලාගේ අමුඩ හෝදගෙන ඉන්න.

:       0       4

Laksiri Perera Saturday, 07 May 2022 03:15 AM

කා සමගවත් ගණුදෙණුවක් තියාගන්න එපා.

:       0       1

nanda Saturday, 07 May 2022 03:35 AM

මේ 225ම නැවත නම් පාර්ලිමේන්තු එවන්න එපා.

:       0       2

Sisil Saturday, 07 May 2022 08:37 AM

මේ ඉන්නේ සුපිරි ගේම් කාරයින්...

:       0       5

Faizer Saturday, 07 May 2022 08:43 AM

කාට කරපු පවටද දන්නේ නැහැ මෙහෙම ජීවිත හම්බ වුනේ? හිතක් පපුවක් කියන එක පොඩ්ඩක්වත් නැහැ.

:       0       3

Priyantha Saturday, 07 May 2022 09:25 AM

අද රටේ තියෙන තත්ත්වයට මෛත්‍රිත් වගකියන්න ඕනෑ..!

:       0       4

s s විජයරත්න Saturday, 07 May 2022 10:40 AM

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හොඳබව මගේ හැඟීමයි.

:       2       4

ගමේ එකාලා Saturday, 07 May 2022 02:33 PM

මේ දූෂිත දේශපාලුවන්ට දැන් රටේ පවතින තත්වෙට විසඳුමක් සෙවීම කෙසේ වෙතත් යටි අරමුණු බලයේ රැඳී සිටීම බව නම් පැහැදිලියි.

:       0       0

Shan Saturday, 07 May 2022 04:32 PM

හොරු ටික වහාම යන්න... රාජපක්ෂලාත් එක්කම. නුඹලා කවුරුවත් ඕනෑ නැහැ. ජනතාව සර්ව පාක්ෂික රජයකට සහාය දෙන්නේ නැහැ. නුඹලගෙ හොර වහගන්න දඟලන්න එපා.

:       1       0

Roxy Saturday, 07 May 2022 08:12 PM

ඔය 225 වෙනුවට ප්‍රයෝගික වැඩ කරන්න පුළුවන් උගතුන් බාර ගන්නකම් කොමිෂන්ගන්න විතරයි හැම එකාම. ජවිපෙ 1977 JR ගේ අමුඩ හේදුවා ඊට පස්සේ චන්ද්‍රිකාගේ, මහින්දගේ, සිරිසේන -රනිල් ගේ සහ සරත් ෆොන්සේකා ගේ. මුන් ඔක්කොම පට්ට හොරු. සජියා ගේ නංගි හොර සල්ලි අරන් බැංකුවට දාන්න ගිහින් අහුවුණාම මහින්ද බේරගත්ත. සජියා පුරාවිද්‍යා අර මුදලට කෙලිය හොයන්නේ නෑ. සිරිසේන රනිල් බැංකුවට කෙලිය ඒවා හොයන්නේ නෑ. ජෙප්පෝ ඉබ්‍රහිම්, ධම්මික තියන් අරමුදලේ කෝටි 8000ක්‌ FD දාල පුළුවන් තරම් සැප විඳිනවා උන්ගේ පස්සේ යන වහල්ලු මෝඩ තකතිරුවෝ. පස්සේ යන වහල්ලුනේ තේරුම් ගනිල්ලා අරගලය නිර්පාක්ෂික කරන්න

:       0       0

ජයවර්ධන Sunday, 08 May 2022 12:51 PM

විශ්වාස භංග ඕනෑ නැහැ. ඔක්කොම ගෙදර යන්න ඡන්දයකින් අලුත්, උගත් අය අපි පත්කර ගන්නම්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2058 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1064 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 830 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 383 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 664 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 593 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site