( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර , තිරුක්කෝවිල්, වට්ටමඩු ප්‍රදේශයේ වම්මි අඩිකුලම් වැව අසලදි වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කන්දයියා පිල්ලේ ගනේෂන් ( 63 ) ක් වූ නාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අවට සිටි පිරිස් විසින් මේ පිළිබදව තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට දැනුම් දිමෙන් අනතුරුව තිරුක්කෝවිල් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය අය ගවයින්ට තණකොළ කපමින් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට පොලිසිය දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd