(යොහාන් භාසුර සහ ටී.කේ.ජි.කපිල)
රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් මෙතෆෙටමින් අඩංගු එක්සටසි නමැති මත්පෙති 4000 අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචි පුද්ගලයකු වෙත ඒවා තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂ්ම ලෙස මෙම මත්පෙති තොගය සඟවා සඟවා තිබූ බව රේගු මාතෘ ප්‍රකාශකවරයා පවසයි.
ඇද ඇතිරිලි සහ සෙල්ලම් බඩු මෙම පාර්සලයේ අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර එහි කාඩ්බෝඩ් බිත්ති තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්පෙති සඟවා තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මත්පෙති තොගයේ බර ග්‍රෑම් 1600ක් පමණ වන බවද සඳහන් කළේය.
මෙම පාර්සලය නිෂ්කාශනය කර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරු අංශය වෙත පැමිණ සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මේ වන විට ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම මත් පෙති ආනයනය පිළිබඳ මූලික විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්පෙති තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිත බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රුපියල් කෝටි දෙකහමාරක මත්පෙති 4000 ක් රේගුවේ හිරවෙයි
gagana Sunday, 16 January 2022 03:41 PM
ඉක්මනට නිදහස් කරන්න ඉතින්