
(අංජුල මහික වීරරත්න)
රටම එකට ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් 1314 ක් ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පවසයි.
එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විෂ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ප්‍රමාණ මෙසේය.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රටම එකට මෙහෙයුමේදී සැකකරුවෝ 1314 ක් පොලිස් දැලට
නජිත් Sunday, 02 November 2025 01:37 PM
කුණුහරුප ජෙප්පො කමෙන්ට්ස් දදා වැලලෙන්න හදපු දේශබන්දුගේ යුක්තිය මෙහෙයුමෙත් කලේ ඕක තමයි.
රනේ Sunday, 02 November 2025 02:55 PM
දැන්නේ පොලිසිය පොලිෂ් වෙලා තියෙන්නේ.. ජයවේවා...!