IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම්

(රංජන් කස්තුරි)

උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීනට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ.

අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ පංති සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින හෙයින් ඒවා සම්පූර්ණ කිරීමට මෙම පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම තරග විභාගයෙන් පසුව ගුරුවරුන් පත් කිරීමෙන් පසුව තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 



අදහස් (6)

රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම්

චන්දන Wednesday, 08 February 2023 06:57 PM

මේ බඳවා ගන්න අයට ස්ථිර පඩි නැහැ. අවුරුදු 3ක් දීමනා විතරයි. අවුරුදු 3ක් ඇතුළත අධ්‍යාපන ඩිප්ලෝමා කළ යුතුයි. ඉන්පස්සේ තමා ගුරු සේවයේ ස්ථිර පත්වීම දෙන්නේ.. අනෙක ගුරු වෘත්තියට සුදුසුම අය BEd උපාධිය තියෙන අය... නමුත් එයාලා එක්කෙනෙක්වත් ගන්නේ නැහැ. ඒ ඇයි?

:       3       3

warunaWednesday, 08 February 2023 09:50 PM

උසස් පෙල උගන්වන්න අදාල විශයට ගැලපෙන උපාධිය තියන අය වෙන්න ඕන. එහෙම නැතුව B.Ed කරපු පලියට ගුරුවරු වෙන්න බෑ අදාල තරග විභාගය සමත් වූ සහ ප්‍රායෝගික පරික්ශන සමත් වී ගුරුවරු වීමට සුදුසු අය පමනක් ගුරු සේවයට බදවාගත යුතුයි. උසස්පෙලින් ලංකාවේ පලවෙනියා උනත් වැඩක් නෑ තමන්දන්න විශය කරුනු ළමයින්ට තේරෙන්න උගන්වන බරිනම්. දෙවැනි කාරනය තමයි රජයේ සේවය කරන උපාධිදාරින් ප්‍රමානය වැඩී ඒනිසා රජයේ සේවයට අලුතෙන් බදවාගැනීම සුදුසු කරුනක් නෙමෙයි. ඉන්න සේවකයන් ඵලදායී ලෙස යොදාගැනීම තමයි රජය මේ වේලාවේ කරන්න ඕන. තුන්වෙනි කාරනය තමයි උපධිය ගත්තා කියලා රජයේම රැකියාවක් ඕනෙ කියන අයව ගන්නම හොදනෑ

:       0       0

pakeer Wednesday, 08 February 2023 10:42 PM

බඩුම තමයි .මේ යක්කු අධ්‍යාපනේ කන්නම හදනවා වගේ .මේ වැඩකට නැති රාජ්‍ය සේවකයෝ .මොනවා උගන්නන්නද කමයින්ට ?වර්ජන කරන හැටි ,හොරක ම් කරන හැටි .කාලේ කන හැටිද උගන්වන්නේ ?

:       0       0

Prase Thursday, 09 February 2023 07:51 AM

අධ්‍යාපනය ,රජයේ සේවය දවසින් දවස අගාධයට අසීමිත ලෙස ගෑනු බඳවා ගැනීම නිසා

:       0       0

Lalla Thursday, 09 February 2023 09:11 AM

විෂයන්ට අදාල උපාධිය සම්පූර්ණ කල අය කමක් නෑ.ඒත් වියපත් අයට ගුරුවෘත්තියට ගිහිල්ල පුහුණුව දෙන්න යන කාලය දරුවන්ට කරන අපරාධයක් නොවේද?

:       0       0

namal rajapassa Thursday, 09 February 2023 11:24 AM

මේක වැරදි තීරණයක්, අපි බලය දෙන ගමන් ඒක වෙනස් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 314 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 888 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2311 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2576 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 754 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 313 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site