
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල සිට කොළඹ දක්වා අද (09) සවස 4.00ට පමණ ගමන් ආරම්භ කළ සීඝ්‍රගාමී දුම්රිය පියදිගම ප්‍රදේශයේ දී සහ හික්කඩු ප්‍රදේශයේ දී මෝටර් රථ දෙකක වැදී අනතුරු දෙකක් සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පියදිගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී දුම්රිය කාරයක වැදී ඇති අතර එම රථයේ ගංවතුරින් විපතට පත්වූවන්ට බෙදාදීමට ආධාර තොගයක් රැගෙන යන අයකු සිට ඇත. ඔහු අනතුරින් තුවාල ලබා නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අනතුරට පත් වූ එම මෝටර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර දුම්රිය නැවත ධාවනය ආරම්භ කළ පසු හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී නැවත එම දුම්රියේම තවත් කාරයක් ගැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රථ දෙකක් එකම දුම්රියේ ගැටෙයි