IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරු පහකට ගමන් පහසුව අගමැති කාර්යාලයෙන්

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු සඳහා මාස දෙකක කාලයකට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බාධාවකින් තොරව සහභාගිවීම සඳහා ඉකුත් මස 19 සහ 20 යන දිනයන්හි අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර,එසේ ලබාදී ඇති මන්ත්‍රීවරුන් පස්දෙනකු සඳහා තවත් මාස දෙකක කාලයක් වාහන ලබා දීමට තීරණය වී තිබේ.

එම මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන පහසුකම් සදහා විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා තෙක් තවත් මාස දෙකක කාලයක් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීම වැදගත් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.

 



අදහස් (8)

මන්ත්‍රීවරු පහකට ගමන් පහසුව අගමැති කාර්යාලයෙන්

ලුම්බිණි Tuesday, 09 August 2022 08:05 AM

නරක නැහැ අගමැති තුමා. අපිට තමයි ගමන් පහසු කම් නැත්තේ.

:       0       5

sharm warn Tuesday, 09 August 2022 09:26 AM

කවුද එ 5 දෙන කියල දැනගන්න අපිට අයිතියක් නැද්ද එතකොට? ප්‍රවහන පහසුකම් කියන්නෙ හෙලිකොප්ටර් වලින් යන එන එකද?

:       0       3

ravin Tuesday, 09 August 2022 10:52 AM

ayi me? viyadama kaagenda? loku podi savoma mita wadaa wagakimen yuthuwa wada kalayuthu kaalaya noweda? nam gam palakaloth thiyana wathkam hoyaagatha hakiwevi. janathaa sewayata kiyaa avith rate dana sampath suraa kama " janathaa sewaya" kiyana wachanapele aluthma aruthada?

:       0       0

Perera Tuesday, 09 August 2022 10:58 AM

ප්‍රවාහන පහසුකම් අගමැති කාර්යාලෙන් සැපයෙනවනම් ඔය අයට ලක්ශ දෙකෙ මාසික ඉන්දන දීමනාව නොදිය යුතුයි. ඒකත් හැබැයි ෂේප් එකේ දෙනව ඇති..

:       0       3

දාස Tuesday, 09 August 2022 11:19 AM

අපේ සල්ලි ගෙවන නිසා මහජනයට ඒ නම් දැනගන්න අයිතියක් තියෙනව නේද?

:       0       5

fairoos Tuesday, 09 August 2022 12:32 PM

පොහොට්ටුවේ හොරු ඉන්නකම් රට ගොඩගන්ඩ බෑ..

:       0       0

BamunuarachchiTuesday, 09 August 2022 06:39 PM

එයාලට කියන්නේ කම්බ හොරු මෙයාලට කියන්නේ හම්බ හොරු කියලා

:       0       0

Bamunuarachchi Tuesday, 09 August 2022 06:38 PM

ඔය අතරේ ඉන්ධන දීමනාව ලැබෙනවාද කියා සොයා බැලුවොත් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 122 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 469 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 142 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 172 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 427 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2907 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site