IMG-LOGO

බිය කරන්න වෙඩි තැබූ ව්‍යාපාරිකයා - සුරාබදු පරීකෂක රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

තලවතුගොඩ සමාජ ශාලාවකදී අද (19) දින අලුයම පුද්ගලයාන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක දී බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබා සාපරාදි බිය ගැන්වීම සහ බලපත්‍ර කොන්දේසි අනිසි ලෙස භාවිතා කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල  මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා  නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ  සලින්ත අතපත්තු සහ  සම්පත් ගමගේ නමැති පුද්ගලයන් දෙදෙනෙකි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශ කටයුතු අවසන් නොවීම සහ තවත් සාක්කිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට තිබෙන බවට තලංගම පොලිසිය මගින් අධිකරණයට කළ දැනුම් දීම මත මෙලෙස සැකකරුවන් රක්ෂිත බන්ධනාගත කිරීමට කටයුතු කර ඇත.

 



අදහස් (0)

බිය කරන්න වෙඩි තැබූ ව්‍යාපාරිකයා - සුරාබදු පරීකෂක රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site