(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රාජ්‍ය බැංකු වලට ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම් දී එම බැංකු වලට රුපියල් කෝටි 20 ක පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩුවේ මහ බැංකුව බාරයේ ඇති ලේඛණ සාධාරණ නඩු විභාගයක් සඳහා විත්ති පාර්ශවයට ලබාදෙන්නැයි කළ ඉල්ලීම බහුතර තීන්දුවෙන් අද ප‍්‍රතිෙක්‍ෂප විය.
ලබන දෙසැම්බර් 06 වැනිදා සිට දින 10ක් පුරා නඩුව විභාග කිරීමට දින නියම කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. ආටිගල මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්කිකරුවන් 05දෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි ද නිකුත් කළේය.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියට අදාළ නඩුව විමසීම සඳහා පත් කළ අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කළේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බැඳුම්කර නඩුවේ විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
Bamunuarachchi Tuesday, 26 October 2021 06:57 AM
ඔන්න ඔතනයි නියම කෙස් එක තිබෙන්නේ. නැතුව වැඩිපොලියකට ලන්සුව ඉදිරිපත් කිරීම නොවෙයි. රටේ මුදල් ඇමති කෙලින්ම වංචාව කරලා. රාජ්‍ය බැංකු වලට තම ලන්සු ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නානම් සමහරවිට බිලියන ගණනකට ලන්සු යන්නෙත් නැහැ. පර්පචුවල් එකට ලන්සුව යන්නෙත් නැතිවෙන්න තිබුනා. මේක රටේ මුදල් ඇමති, බැංකු අධිපති සහ යහපාලක එජාප කට්ටිය එකතු වෙලා දීපු ගේමක්. එකනේ ෆූට් නෝට් ගහලා සල්ලි බෙදාගෙන ශේප් උනේ.