(අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් ටිලියනය පසු කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.එච් ප්‍රනාන්දු මහතා පවසයි.
මැයි මස 18 වන දිනය වන විට මෙම බදු ආදායම එකතු කර ගත් බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා කියයි.
සෘජු සහ වක්‍ර බදු ගෙවමින් රට වෙනුවෙන් තම වගකීම ඉටු කළ සියලු දෙනාට තම හෘදයාංගම කෘතඥතාව පිරිනමන බවද කොමසාරිස්වරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයගෙ වැඩේ බෑණ ඊටත් වඩා හොඳින් කෙරුව වගෙයි.
වැසි බර දවසක මෙම පුවත ගැන සතුටු වුණේ, ඒ ගැන මගේ සුලු බදු මුදලත් එකතු වෙලා තිබෙන නිසා.
ඒත් මදිවෙලා මිනිස්සු හිරේ දාන්නන් තව නීති ගේනව. ජනතාව එන්න එන්න දුප්පත් වෙනව භාන්ඩාගාරය උතුරනව. වින් වින් තත්වයක් නෙමේ. රජය පෝසත් ජනතාව දුප්පත්. ඒත් ආර්ථිකය කඩාගෙන වැටෙන ව
අයි එම් එෆ් එකට උවමනා විදිහට ජනතාව බිත්තියට හේත්තු කරල මකුලු පත්තයට සුරගෙන කනට. බය වෙන්න දෙයක් නැහැ. ළඟදීම මිනිස්සු බහුතරය බඩිගින්න ඉවසන්න බැරුව මැරෙනව. ලෙඩා මලත් බඩ සුද්දයි
ඇමැතිවරු සහ රජයේ හිතවතුන් සිටුමන්දිරවලට... පොදු ජනතාව කූඩාරම් වලට සහ මහ මගට...
කොච්චර බදු ගහලා හරි කමක් නැහැ. මොවුන්ව කිරි හොද්දටම බස්සන්නයි ඕනෑ.. ලංකාවේ එවුන්ට ඕනෑවට වඩා බඩ පිරුණාම තෙලේ වැඩිවෙලා, දේශප්‍රේමේ, ආගම්වාදේ, ජාතිවාදේ ඉහට ගහනවා. මතකනේ, යහපාලන රජය සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 25ක මිල අඩුකරලා තෙල් මිල කීයටද තිබුනේ කියලා. අවසානයේ රාජපක්ෂ හොරු කල්ලිය සිරිසේන හා වික්‍රමසිංහ දෙදෙනාව, "නාමල් කුමාර" නමැති මිනීමරු පාතාල තක්කඩියෙක් පෙරට දමා කොටවා ඔවුන්ව බේද බින්න කොට, හොරු රැල, ලේ මතින් නැවත බලය ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ අමන රැල මේ සියල්ල අනුමත කරමින් ජාති හා ආගම්වාදී අඥාණ "කටින් පුටින්" කෙනෙකු බලයට ගෙනැල්ලා මේ රට විනාශයෙන්, ශාපයටම ඇද දැම්මා.. ඒ ස්වභාව ධර්මයේ ශාපය, අදටත් වලංගුයි. දේශපාලන ආගම්, ජාතී, අන්තවාදී, පක්ෂග්‍රාහීත්වයෙන් මිදෙන තාක්කල් සෙතක් නම් සිදුවෙන්නේ නැහැ මේ රටට.