IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බදියුදීන්ට ඇප

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියම කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (28)

බදියුදීන්ට ඇප

මහසෙන් Thursday, 14 October 2021 01:56 PM

තවත් මෙගා ටෙලිනාටකයක් එසේ නිමා විය.තවත් අලුත් නාටකයකින් හමුවෙමු.

:       8       78

herath Thursday, 14 October 2021 02:15 PM

දැන් ඔබට සැපද ?සනීපද ?

:       6       55

herath Thursday, 14 October 2021 02:17 PM

දැන් සැපද ?

:       6       54

S.K.Sirisena Thursday, 14 October 2021 02:25 PM

හැමදාම කිරිබත් කන්න හේතුවක් හදනවනේ. මෙහෙම ගියොත් කිරිබත් කාලා මැරිලා යන්නේ

:       4       57

duminda Thursday, 14 October 2021 02:30 PM

සිංහ නාද බලු කෙඳිරිය. කොහොමද බය උන හැටි

:       3       53

naushi Thursday, 14 October 2021 02:31 PM

කෝ මේ බමුණු උන්නැහේ ?කොහෙද හැංගිලා ඉන්නේ ?සර් තමයි හොඳටම කරන්නේ

:       3       51

BamunuarachchiSaturday, 16 October 2021 02:50 PM

කාට බයේද අපේ රටේ අපි හැන්ගෙන්නේ...? මේක අපේ රට ගම්මිරිස් හොයාගත්තද? අන්න බෝට්ටුවේ යනවා තොලොංචි වෙලා. හාවෝ වගේ පැටව් ගහන්නේ නැතුව... අපේ ළමයින්ගේ පහසුකම් භුක්ති විඳින්නේ නැතුව.

:       1       1

Dewa Thursday, 14 October 2021 02:40 PM

ගී.එස්.ටී ප්ලස් වැඩේ වගේ

:       0       25

thushara Thursday, 14 October 2021 02:41 PM

අයවැය ළඟ එනවා

:       0       27

marikkar Thursday, 14 October 2021 02:46 PM

අපේ පොලිස් භාර ඇමැති නැවතත් කුචීතයි

:       1       42

Hafeel Thursday, 14 October 2021 02:55 PM

අලුත් පනත් හෝ සංශෝදන ළඟදී පාර්ලිමේන්තුවට එනවා වගේ.

:       1       31

විජේ Thursday, 14 October 2021 03:04 PM

ඔව්, මේ මහත්තයා වැරදි නෑ. අර මැරිච්ච ගෑනු ලමයිනුයි වැරදි.......

:       7       27

Nuwan Thursday, 14 October 2021 03:07 PM

හෙන ගහනකොට එලියට දාන්න යකඩෙන් මේ දවස් ටිකේ වැඩක් නැහැ මොකද ඕක පරණ ක්‍රමයක් නිසා

:       2       20

fairoos Thursday, 14 October 2021 03:12 PM

ඇත්ත කවදා හෝ එළිවෙයි .බයියෝ ෆෝම් කරන්නද ගිහිල්ලා මේ ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ

:       3       41

De Thursday, 14 October 2021 03:13 PM

යේක අපි කොහොමත් දන්නවා ,සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා

:       4       35

WCA Thursday, 14 October 2021 03:24 PM

චන්දෙ ලංවෙලා ආයේ ඇතුලට දාමු.එතකල් වැඩි උන ගෑස් එකේ කිරිබතක් උයමුද ?

:       0       32

mohamed agarapatana Thursday, 14 October 2021 03:30 PM

සත්‍ය ජයගත්තා. ජාතිවාද ආණ්ඩුව කුචීත උනා

:       6       36

සිරිබිරිස් Thursday, 14 October 2021 04:03 PM

පාස්කු ප්‍රහාර නාටකයද එසේ නිමාවට පත් වූ වගයි .

:       0       35

altaf Thursday, 14 October 2021 05:34 PM

ඔන්න තව දවස් කිහිපයකින් තෙල් මිලත් වැඩි කරලා සාලිවත් එළියේ දානවා

:       0       5

Samitha Thursday, 14 October 2021 07:19 PM

අපායෙ ලෝයර්ස්ලා නෑ.

:       4       21

Bishan Thursday, 14 October 2021 08:09 PM

පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් රට පාලනය කරනකොට බොරුවට ඇතුලට දාපු අය නිදහස් වෙනවා. පුන්නක්කු කන අයට ඔවා තේරෙන්නේ නෑ

:       3       46

බද්රානි Thursday, 14 October 2021 09:46 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ට මෙතුමාගෙන් උන සේවයට පෙරලා සැලකීම අප අගය කල යුතුයි. කෙලෙහි ගුණ සැලකීම සිංහලයින් තුල තිබෙන හොඳ ගුණාංගයක්. ඒ ගැන මුස්ලිම් ප්‍රජාව අවබෝධ කර ගත යුතුයි. කේ.පී, පිල්ලයාන්, කරුණා අම්මාන් වැනි මහත්වරු ඇතුළු ද්‍රවිඩ ජනතාව නම් දැනටමත් ඒගැන අවබෝධ කරගෙන හමාරයි.

:       0       3

මද්දුමරාල Friday, 15 October 2021 01:57 AM

ජාතිවාදී පදනමින් බලය ගන්න පොහොට්ටු කාරයො 2016 සිටම නොයෙක් කණ්ඩායම් හරහා (දැනට අතුරුදහන්) කැම්පේන් එකක් දියත් කලා. එහි උච්චතම අවස්ථාව තමා ඔවුන් විසින්ම කරන ලද පාස්කු ප්‍රහාරය. එහෙම කරන ගමන් රටේ මතයක් හැදුවා මුස්ලිම් දේශපාලකයො මේකට සම්බන්ධයි කියල. මේ ජාතිවාදී ආණ්ඩුවට එන විරෝධය වලක්වන්න තමයි බදුර්දීන් අත්අඩංගුවට ගත්තෙ. ඔවුන් දන්නව ඇත්තටම බෝම්බ ගැහුවෙ ඔවුන්මයි කියල. මේ නඩුවට කොහොමත් බදුර්දීන් පටලවන්න බැරි නිසා මිනිහව එලියට දැම්ම මොකද උසාවියේදි විත්තියෙන් ප්‍රශ්න අහනකොට ඔය ස්ටේජ්වල බයිල කාරයො නෙමෙයි උත්තර දෙන්නෙ. ඒකට උත්තර දෙන්නවෙන්නෙ ඔය නඩුව ගෙනියන පොලිස් කාරයන්‍ට. ඔවුන් දන්නව අතේ පැලවෙන පච ගහල නිකන් පරිප්පු කන්න වෙන බව. නැත්නම් ඔහොම එලියට දාන්නෙ නෑ මොනවහරි සාක්ෂි තිබුන නම්.

:       1       9

chandima Friday, 15 October 2021 02:25 AM

අරාබියෙන් ඩොලර් වත් දෙනවා කිවුවද ?

:       0       5

Demuni Uduwara Friday, 15 October 2021 04:09 AM

එය කළ යුතුයි!

:       0       3

ganegoda Friday, 15 October 2021 01:46 PM

රනිල් වික්‍රමසිංහ තමයි මේ ඇප ලැබීමට හේතුව

:       4       4

sampath Friday, 15 October 2021 10:57 PM

මේ ප්‍රතිචාර අනුව පැවතුණු ආණ්ඩුව ඇයි තොරතුරු ලැබිලත් එහෙම වෙන්න දුන්නේ...? දන්න කෙනෙක් පැහැදිලි කරන්න..

:       0       0

Bamunuarachchi Saturday, 16 October 2021 03:06 PM

මේ හාදයා බොරුවට මාංචු දාලාවගේ පෙනෙන්න අත්දෙක ලං කරන්නේ එන්නේ අපේ කොල්ලෙක් අහපු නිසා මෙයා මාංචු නැතුව එනබව අහුඋනේ. හැමබයින්ට උදවූ කරන සිංහලයෝ ඉන්න නිසා හම්බ මර්දනය ටිකක් අමාරුයි. එත අපි හම්බ වර්ජනය දිගටම කරනවා. මගේ කෙනෙක් පුච්චලා මරුවානම් මෙයත් මෙලහකට කන්‍යාවෝ 72 එක්ක සැප විඳිනවා.

:       4       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 262 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 962 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2397 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1634 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 958 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2218 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site