IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පොහොට්ටුවට දෙන කැබ් රථ තුන සෞඛ්‍ය අමාත්‍යංශයට

(අංජුල මහික වීරරත්න)

පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්නට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවසීය.

විපක්ෂයේ සියලු පක්ෂ සමඟ  සාකච්ඡා කර තිබෙන අතර විපක්ෂයේ සියලු දෙනාම ඊට සහභාගී වනු ඇතැයි සිතන බව රාජපක්ෂ මහතා කීය.  "අපි බලමු 21 වෙනිදාට  මොකද වෙන්නේ කියලා.

 ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතර හමාරම කතා කරන්න බලාගෙන ඇති. අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

 



අදහස් (15)

පොහොට්ටුවට දෙන කැබ් රථ තුන සෞඛ්‍ය අමාත්‍යංශයට

CHANDANA Tuesday, 11 November 2025 12:56 PM

හොඳයි .ඒත් පොහොට්ටුවට අපි චන්දය නම් දෙන්නේ නැහැ

:       11       50

Jagath Leanage Tuesday, 11 November 2025 12:57 PM

තෑන්ක් යු .

:       1       29

BBC Tuesday, 11 November 2025 01:02 PM

මේ නාමල්, උඹල ට චන්දෙ දුන්නනේ මිනිස්සු, 2005,2010,2020 , රනිල්ටත් චන්දෙ දුන්න නේ 2001,2015, එහෙම දීල රට බංකොලොත් වෙනවා මිනිස්සු බලාගෙන හිටියනේ, උම්බල කෝටිපතියෝ වෙලා ,බාර් අයිති, ලොකු V8 පදින, ලොකු අයියල වෙනකලුත් බලාගෙන හිටියනේ මිනිස්සු.ඊට පස්සේ, රටේ මිනිස්සුන්ට හෙට දවසක් තියෙයිද නැතිද කියන තත්වෙට රට පත් වුනානේ, රටේ අලුත බැඳපු තරුණ ජෝඩු, දරුවෝ හදනවද නැතිද කියන උබතෝ කෝටියකටත් ආවනේ මේ රටේ තියෙන තත්වේ දැකල. 2016 මහින්ද සුළඟ පටන් ගෙන රනිල්ට වැඩ කරන්න දුන්නේ නැහැ වගේ , ආයෙත් පටන්ගන්න ද . දැන් මේ මිනිස්සුන්ට කරන්න දීල පැත්තකට වෙලා ඉන්නවා මනුස්සයෝ..

:       13       47

Rata Perata Tuesday, 11 November 2025 01:16 PM

අසූචි ටිකක් උනත්, නිකම් දෙන්නා නම් සාක්කුවේ දාගත්ත මුන්, දැන් මේ විදියට හරි හිතන තැනට පාත් කළාට අනුර අතුලු වර්තමාන රජයට ස්තුති වෙන්න ඔන.

:       11       31

ලසන්ත Tuesday, 11 November 2025 01:16 PM

මෙලෝ රහක් නෑ! අවුරුදු 4කට පසුව ආපසු දෙන්න වෙනවානේ. ආයේ ගන්නේ නෑ කීවනම් දෙනකම් පොලවේ හැපෙයි.

:       11       14

දේශප්‍රිය Tuesday, 11 November 2025 01:27 PM

නුවණක්කාර තීරණයක්. දැන් පේන හැටියට තඹුත්තේගම කුඩුපියාගේ ජාතික කුඩු බලවේගය ඔය කැබ් වලින් අයිස්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඉඩ තියෙනවා. දැනටමත් ඔය බලවේගයේ මන්ත්‍රිලා කීප දෙනෙක් කුඩු කේස් වලට මාට්ටු වෙලා තියෙනවා. ඔය කැබ් හැම එකක්ම කුඩු ට්‍රාන්ස්පෝට් එකක් වෙන්න පුළුවන්.

:       31       11

Chandana Tuesday, 11 November 2025 03:58 PM

ඔයා කොහොමද දේශප්‍රිය වෙන්නේ?

:       0       0

ලලනිTuesday, 11 November 2025 09:23 PM

මන්දමානසික දේශප්‍රිය. පව්.

:       1       3

Neel Tuesday, 11 November 2025 02:04 PM

අප්පිරියයි දේශප්‍රිය ඔය කියන කතාව...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 November 2025 02:40 PM

ඕක කරන්න තිබ්බේ තාත්තාගේ කාලේ නාස්ති කරපු වාහන වලිනුයි... බාප්පා පොඩි එකෙක් ලියුමක් කියවනවා වගේ කියපු අයවැයට තවමත් රට්ටු හිනාවෙනවා….

:       0       0

කපුරුහාමි Tuesday, 11 November 2025 02:57 PM

ජනතාවට ආසියාවේ ආස්චර්‍ය සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රැවැට්ටුවේ සාටකයෝ ? තාරුණ්‍යයට හෙටක් කියලා කෙරුවේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් විනාශ කරන්ඩ කටයුතු කරපු එක.සාටකයෝ දූෂිතයෝ,රැව්ටිලි කාරයෝ ,ගුණමකුවෝ , ආර්ථික ඝාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝලි බඩගෝස්තරවාදියෝ කියලා ලෝකෙම දන්නවා .

:       5       14

විපරමා Tuesday, 11 November 2025 03:29 PM

මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා රටම හොරාකාලා විනාශ කරපු පොහොට්ටුවේ උන්ට මොන කැබි රථද? දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තියපු හොර පෙරකදෝරුවා , ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .

:       4       11

රටේ එවුන් Tuesday, 11 November 2025 05:53 PM

කැබ් නෙවෙයි ඌබලට හොද. ගොං කරත්තයක් තමා. කරත්තෙට බදින්න නියම කෙනෙක් තමා අර හම්බන්තොට ඉන්න නාමලයාට ටෝච් එක අල්ලන එකා .

:       0       0

Perera Tuesday, 11 November 2025 07:03 PM

ඔන්න ඕකයි වෙනස... පොහොට්ටුව කවදාවත් නොකළ වැඩ... දැන් දැන් කරගෙන යනවා.

:       0       0

අරවින්ද මොණරවිල Tuesday, 11 November 2025 07:26 PM

අවුරුදු දහයක් අඛන්ඩව හොරා කෑව ඒවා තියෙද්දී, මොකටද පිනට කැබ් නේද බේබි..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site