(යොහාන් භාසුර)
පොදුවේ ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ඒ සඳහා ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර අද (27) කොළඹ, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්‍යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුභසිංහ, දේශපාලන මණ්ඩල සභිකයින් වන අගා ජයසේන, සැනී විජේසිංහ, ඩී කේ ජිනදාස සහ මධ්‍යම කාරක සභික විල්ෆ්‍රඩ් ජයසිංහ යන මහත්වරු ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි පාලක ලේකම් චමීර කොස්වත්ත, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගී යන මහත්වරු ද, සහභාගි වූහ.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙරටුගාමී - කොමියුනිස්ට් අර්බුදවලදී එක්වෙයි
කිරි පුතා Tuesday, 27 July 2021 07:49 PM
රට වලපල්ලට ඇද දමන්න එකතුවන පිළිල...
gunarathnaWednesday, 28 July 2021 07:21 AM
පෙරටුගාමී එකේ ඉන්නේ සාමාජිකයෝ තුන් දෙනයි .අනික් දෙන්නා ආණ්ඩුවේ එක කකුලක් තියාගෙන ඉන්න අය .මේ අය එකතු වෙලා කොහොමද රට අවුල් කරන්නේ .මේ අය කරන ලොකුම දේ මාධ්‍ය සාකච්චා තියන එක තමා
කපිල Tuesday, 27 July 2021 10:08 PM
ඇති යන්තං මොලේ පෑදීලා. දැන් වමේ පක්ෂ කීයක් තනියම අසාර්ථක ගමනක් යනවද?. වාමාංශික අදහස් ඇති සුළු ප්‍රතිශතයක් ඇති අය වටා එකතු වෙනවනම් පාර්ලිමේන්තුවේ ආසන දෙක තුනක් ගන්න පුළුවන්. ජේ වී පී තනිවන ගිහින් 6%' 3% ට අඩු කරගත්ත. අද බහුතරයකට පොහොට්ටුව, අත , අලියා, දුරකථනය එපා වෙලා ඉන්නේ. මේක තමයි කදිම අවස්ථාව .