IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පිලිපීන ජනාධිපතිවරණය ඇරැඹේ

පිලිපීන ජනාධිපතිවරණය අද (9) උදෑසන ආරම්භ විය. අද දිනයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, ජනාධිපතිවරයා මෙන්ම උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සඳහාය.

මිලියන 67 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව පැවැසෙයි. ඡන්දය ප්‍රකාශ කිරීම අද (9) උදෑසන 6 ට ආරම්භ වූ අතර සවස 7 ට අවසන් වෙයි.

කෙසේ නමුත් ‘කොවිඩ් 19’ වසංගත ව්‍යාප්තිය සහ පනවා ඇති සෞඛ්‍ය නිතිරීති හේතුවෙන් ඇතැම් ඡන්ද පොළවල ඡන්ද ප්‍රකාශ කිරීමට ලබා දී ඇති කාලය පැයකින් හෝ පැය දෙකකින් දීර්ඝ කර තිබේ.

ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන් සිටින්නේ 64 හැවිරිදි බොන්ග්බොන්ග් මාකෝස් ය. බොන්ග්බොන්ග් මාකෝස් යනු, වසර 20 කට වැඩි කාලයක් පිලිපීනයේ ඒකාධිපති පාලකයකු ලෙස ජනාධිපති ධුරයේ රැඳී සිටි ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයාය.

(රොයිටර්)



අදහස් (4)

පිලිපීන ජනාධිපතිවරණය ඇරැඹේ

sharm warn Monday, 09 May 2022 11:10 AM

මාකස්ගේ පුතා... අයියෝ...! ඉතින් පිලිපීනෙටත් වෙන්නේ ලංකාවට වෙච්චි දේ තමයි.

:       3       13

දර්ශන පෙරේරා Monday, 09 May 2022 11:47 AM

ෆෙර්දිනන්ඩ් මාර්කෝස් යනු දක්ෂ නීතිඥයෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු උපතින්ම විශාල ධනස්කන්දයක හිමිකරුවෙකි. ඔහු තෙවරක් මහජන ඡන්දයෙන් තේරී පත්වුණ අතර එක්වරක් යුධ නිතිය දීර්ඝ කරමින් සිය ධූර කාලය ගෙවිය. එයට හේතුවුයේ එවකට පැවති චීන කොමියුනිස්ට් පාලනයේ උදවු ලබාගත් කැරලිකාර කොමියුනිස්ට් හමුදාවක් (එන්.පී.ඒ) පිලිපීනයේ මහජනතාවට හානි කරමින් දේපළ විනාශ කිරීමයි. කෙසේවෙතත් මාර්කෝස් ඒකාධිපතියෙකු යන්න අන්තර්ජාලයේ සියලු තැන්වල සටහන් වීමට හේතු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය පිලිපීන භූමියෙන් කොටසක් සිය හමුදා කටයුතු වලට ලබාගැනීමට උත්සහ කිරීමේදී මාර්කෝස් එයට විරුද්ධවීමයි. ඇමෙරිකාව සෑමවිටම මාධ්‍ය සහ අන්තර්ජාලය යොදාගනිමින් පිලිපීනයේ ඔවුන්ට එරෙහිවන්නන් විනාශ කිරීමට සහ සත්‍ය නොවන අතීතයක් අනාගත පරපුරට ලබා දීමට කටයුතු කළේය. පසුව කුමන්ත්‍රණයක් මගින් ඔහුව බලයෙන් පහකර ඇමෙරිකානු හිතවාදී ජනාධිපතිවරියක් පත්කරගත් අතර ඇය පිලිපීනය විනාශය කරා රැගෙන ගියාය. ෆෙර්දිනන්ඩ් මාර්කෝස්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නඩු දහස් ගණනක් අවුරුදු 30 ගණනක් විමසූ අතර අද දක්වා ඔවුන් කිසිවෙක් වැරදිකරුවන් බවට පත් කිරීමට අධිකරණය අසමත්වී ඇත.

:       0       0

දර්ශන පෙරේරා Monday, 09 May 2022 11:48 AM

යමෂිතා රත්‍රන් පිලිපීනයේ අනාගතය වෙනුවෙන් තැන්පත් කිරීම ඔහුගේ දක්ෂතාවය පෙන්වන එක් විශේෂ අවස්ථාවකි. බටහිර හිතවාදී මාධ්‍යයේ මුලාවට පත්ව සිටි පිලිපීන ජනතාව මෙවර ෆෙර්දිනන්ඩ් මාර්කෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස් සිය ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට නියමිතය.

:       0       0

Sisil Monday, 09 May 2022 01:42 PM

පේනවනේ ලංකාවේ මාකෝස් පවුල අපේ රටට කරන විනාශය...

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 564 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1957 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1463 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 825 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2008 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site