(බන්දු තඹවිට)
කොටස් එකලස් කළ සකස් කරන ලද බව කියන ජිප් රථයක් පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ පුතකු ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ රසික බුද්ධික විතාන නමැත්තෙකි. ඔහු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතානගේ ගේ ප්‍රත්‍රයාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පා.මන්ත්‍රී ජගත් විතාන ගේ පුත් රසික විතාන රිමාන්ඩ්
sb Sunday, 20 July 2025 06:32 PM
පියාගෙන් පසු දේශපාලනයට පැමිණීමට තිබූ අවස්ථාවත් නැතිවිය.